මේ වගේ AGENCY යක් ලංකාවේ හදන්න බැරිද බන්..කුමන පක්ෂයෙන් මොකා ජනාධිපති වුනත් ජාතික ආරක්ෂාවට අත තියන්න බැරි විදියට මොකක් හරි AGENCY ...බලපන් ඔත්තු බලන එවුන් හිරේ දාල දෙන ආතල් ....හමුදා බුද්ධි අංශ තිබුනට ක්‍රියාත්මක වෙන්න බලය නෑ...ඔත්තු දුන්නට වැඩක් නෑ පොලිසිය ඊට කලින් දවසේ ගිහින් අපි එනව ඔයාල අල්ලන්න හෙට ..කියන ගූ කන පොලිස් එවුන් ඉන්නේ ...එහෙම රටක ජාතික ආරක්ෂාව ගැන හිතන එක විහිලුවක් 



