BUY LG HOME THEATER REMOTE

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මචංලා නුවර ටවුමෙ LG HOME THEATER REMOTE එකක් ගන්න තැනක් තියනවද?
    ගොඩක් කඩවල් වල ටීවී රිමෝට් තිබුනට HOME THEATER REMOTE ගන්න නැහැනෙ. :(:(:(
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,153
    1,290
    113
    ගඟ ළඟ
    මං ගත්තේ ත් ebay එකෙන්..$7; යුනිවර්සල් එකක්..ඒකෙන් ටීවි හෝම් තියටර් ෆෑන් ඕන එකක් පුලුවන්..හොඳ 🔋 දාන්න වෙනෙවා..නැත්නම් අවුල්
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    මං ගත්තේ ත් ebay එකෙන්..$7; යුනිවර්සල් එකක්..ඒකෙන් ටීවි හෝම් තියටර් ෆෑන් ඕන එකක් පුලුවන්..හොඳ 🔋 දාන්න වෙනෙවා..නැත්නම් අවුල්

    Link Please?