Remote Control Toy Train සෙට් එකක් ලංකාවෙ ගන්න තැනක් තියනවද? කවුරුහරි ගෙදර සෙල්ලම් කරන්න සෙට් එකක් අරගන තියන අය කියමුකො බලන්න. අපි වගෙ වයසක අයටත් සෙල්ලම් කරන්න ආස සෙට් තියේද ලංකාවෙ ගන්න. මේ වගේ