Post only Officially Confirmed News

sanford

Member
Jun 2, 2018
390
20
0
dN4Vpqor.jpg

:cool:
 

raveendraj

Member
Sep 5, 2016
8
0
1
Wasantha Senanayake sworn in as the State Minister of Foreign Affairs. Ranjith Madduma Bandara sworn in as the Minister of Rural Economic Affairs, apart from his Public Administration & Disaster Management portfolios
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :no::no::no::no::no:



    සිරි ලංකාවේ පළමු භාෂාව අරාබි, දෙවන භාෂාව සිංහල,තෙවන භාෂාව දෙමළ, හතරවන භාෂාව ඉංග්‍රීසි...අපිටත් නොදැනී සෙමින් සෙමින් අරාබියක් වෙන අපේ මව්බිම...මුකුත් කියන්න එපා සංහිදියාවට බාදා වෙයි...😏,...fb

    49898232-316439215641835-8778819836269559808-n.jpg


    49947640-316439238975166-5850296565880586240-n.jpg


    49896798-316439332308490-4098737107898466304-n.jpg


    50606662-316439288975161-3318289185973993472-n.jpg
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වන මොහොමඩ් අලි හසන් බෝර 12 තුවක්කු පතරොම් 93 සිය මල්වාන නිවසේ තබා ගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත. දෙරණ පුවතක්
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වන මොහොමඩ් අලි හසන් බෝර 12 තුවක්කු 93 සිය මල්වාන නිවසේ තබා ගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත. දෙරණ පුවතක්

    රඹුටන් කන්න එන රිලවුන්ට වෙඩි තියන්න ගෙනාපුවා....:lol::lol::lol:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ස්පෙලිං මිස්ටේක් එකක් වුණා. ‘‘බෝර 12 තුවක්කු පතරොම් 93 ක්“

    රඹුටන් කන්න එන රිලවුන්ට වෙඩි තියන්න ගෙනාපුවා....:lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,582
    5,445
    113
    බදුර්දින්ට නොදැවිනි හිස්බුල්ලා....
    දැනටමත් ලංකාවේ බොහෝ ප්‍රදේශයන් අරාබියක් කර අවසන්...fb.


    61037711-2181845185232731-5956334339141664768-n.jpg


    61277740-2181845295232720-8703544139200856064-n.jpg


    61004420-2181845241899392-4843677452855148544-n.jpg


    61185634-2181845348566048-2149468339502579712-n.jpg


    61043962-2181845461899370-1703229921872052224-n.jpg


    61497828-2181845405232709-8380297530340016128-n.jpg
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    බදුර්දින්ට නොදැවිනි හිස්බුල්ලා....
    දැනටමත් ලංකාවේ බොහෝ ප්‍රදේශයන් අරාබියක් කර අවසන්...fb.


    61037711-2181845185232731-5956334339141664768-n.jpg


    61277740-2181845295232720-8703544139200856064-n.jpg


    61004420-2181845241899392-4843677452855148544-n.jpg


    61185634-2181845348566048-2149468339502579712-n.jpg


    61043962-2181845461899370-1703229921872052224-n.jpg


    61497828-2181845405232709-8380297530340016128-n.jpg


    අන්න අළුතින් තව තනතුරක් දිලලු නේද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    බදුර්දින්ට නොදැවිනි හිස්බුල්ලා....
    දැනටමත් ලංකාවේ බොහෝ ප්‍රදේශයන් අරාබියක් කර අවසන්...fb.




    61497828-2181845405232709-8380297530340016128-n.jpg

    me yaka lankawatath awada :shocked:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ.
    එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කළ බව ය.
    ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්ත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.
    පසුව මෙම මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.
    මෙම පල්ලිය ඉදිකිරීම සඳහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂර වලින් මුදල් වියදම් කළ අයගේ නාම ලේඛනය ඵලකය සටහන් කොට තිබෙන බවද ඔවුන් ඒ අක්ෂර නොදන්නා බව සඳහන් කළේය.
    එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ් අමීන් මහතා කියා සිටියේ මේ කඩා දමන පල්ලියට නමක් නොතිබූ බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවද තවුහිද් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බව සඳහන් කළේය. දැන් ඉවත්කොට වෙනත් පල්ලියක් නොව ප්‍රධාන පල්ලියට පැමිණ ඕනෑම අයකුට වැදීමට හැකි බව ඔහු සඳහන් කළේය.
    මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට මෙම තත්ත්වය නිසා සමාජයේ දැඩි හානි දායක තත්ත්වයකට පත්ව තිබෙන බවය.
    ඒ නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තමන් හා ජනතාව තීරණය කළ බවද ඔවුහු පැවසුහ.:oo:





    image_4421a3c1ad.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113

    මේ මිනීමරු වේස බල්ලෝ කවද්ද බන් සිංහලුන් වෙනුවෙන් කතා කලේ.. 71, 88-89 මුන්ගේ පකේ විප්ලව වලින් පරම්පරාවක්ම විනාශ කලා..කවුද මලේ? මෝඩ සිහලු තමයි මැරුම් කෑවේ.

    ඕවා මතක තියෙන එකෙක් මුන්ට ඡන්දයක් වත් දෙයිද? අවාසනාවට සති දෙකෙන් අමතකයි නේ.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මෙන්න මූ තමයි ජෙප්පන්ගේ දැනට ඉන්න ලොකුම හරකා...අනිත් උන්ට යාන්තමට මොලේ කලඳක් පිහිටලා තියනවා