Naganandata support kalath nathat hamoma balanna one video ekak
Naganandata support kalath nathat hamoma balanna one video ekak
He could've lived a very comfortable life in UK, He's family is settled here and he came back cos he wanted to serve the motherland. 2020 could be the only chance we get, hope our people use their brains for once.
Even if he doesn't do all what he says, establishing sovereignty of the law itself will be a big win for the country.
And he's got a backbone to say he will get rid of Sharia Law etc, time for the young generation to do their part before it's too late.
Even if he doesn't do all what he says, establishing sovereignty of the law itself will be a big win for the country.
Totally agree with you

දෙරණට JVP+UNP උන් මරාගෙ මීඩියා ඵක කිව්වට උන් විතරයි අනිත් උන්ට කථා කරන්න ඉඩක් හරි දෙන්නෙ.ජෙප්පොන්ටත් ඉස්සර සල්ලි නැති කාලෙ උන්ගෙ රැළි ඵහෙම සතයක්වත් ගන්නෙ නැතුව live දුන්න කියල ඵදා දෙරණ සභාපති කිව්වේ. දැන් පර ජෙප්පොන්ට ඒවා මතක නෑ.දැන් ඒ මිනිහටත් මඩ ගහනවා..
Rate aya karana de newe. Thaman nagananda ta support karanawa da kiyana ekai wadagath
කොටසක් ධම්මක පස්සේ.... කොටසක් නාගානන්ද පස්සේ.... යූන්ඇපියෙනුත් එකෙක් දානවා... විපක්ෂයෙනුත් එකෙක් දානවා... යූඇන්පියෙන් දාන එකා දාන්නේ මුස්ලිම් චන්ද 100% ක් ගන්න පුලුවන් එකෙක්.... ඒකට සිංහල චන්ද ටිකත් වැටුණම ආයෙත් රට කාළකණ්නි වෙනවා.... ඒ හින්ද ජනාධිපතිවරණයේ දී සිංහලයාගේ චන්ද ටික එක පොදියට ගන්න ඕන.... ඒකේදි අපිට ගමේ ගොඬේ සිංහලයත්, ජාතිවාදි සිංහලයත්, බුද්ධිමත් එකාත්, පාවෙන චන්දත් මේ හැම දෙයක්ම බලන්න ඕන.... ඔය හැම කුලකයක්ම ආවරණය කරන්න නාගානන්දටවත් ධම්මිකටවත් බෑ.....
uba hithanne gota ga anduwe rajitha, badurudin nathi wei kiyala da. Janadipathi awa kiyala wadak na inne parana horu ma nam
Apita oni me deshapalana sanskruthiya wenas karanna. Me para kale naththam aye apita chance ekak Dena ekak na me horu

නාගානන්ද කවුද කියලා දන්නවද ? නාගානන්ද අතිතයේ මොනාද කලේ කියලා දන්නවද ? නෑ . එකපාට්ටම නන්නාදුනන මිනිහෙක්ට චන්දේ දීලා තමන්ගේ වටිනා චන්දේ නාස්ති කරගන්න එපා .නාගානන්දලා ධම්මික පෙරෙරලා කියන්නේ චන්ද කඩන රනිල්ගේ පිල්ලි ....![]()
රනිල්ගේ පිල්ලි ද කාගේ පිල්ලි ද කියන එක මොක වුණත් අනිවාර්යයෙන් ම සිංහල චන්ද තුන හතරකට කැඩිල අන්තිමට සිංහල චන්ද පීචං වෙනවා....

Even if he doesn't do all what he says, establishing sovereignty of the law itself will be a big win for the country.
Totally agree with you
JVP ekata support karala athi welada??පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප්රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....