Ada Derana - Nagananda Kodituwakku

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Naganandata support kalath nathat hamoma balanna one video ekak

    He could've lived a very comfortable life in UK, He's family is settled here and he came back cos he wanted to serve the motherland. 2020 could be the only chance we get, hope our people use their brains for once.

    Even if he doesn't do all what he says, establishing sovereignty of the law itself will be a big win for the country.

    And he's got a backbone to say he will get rid of Sharia Law etc, time for the young generation to do their part before it's too late.

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,696
    113
    දෙරණට JVP+UNP උන් මරාගෙ මීඩියා ඵක කිව්වට උන් විතරයි අනිත් උන්ට කථා කරන්න ඉඩක් හරි දෙන්නෙ.ජෙප්පොන්ටත් ඉස්සර සල්ලි නැති කාලෙ උන්ගෙ රැළි ඵහෙම සතයක්වත් ගන්නෙ නැතුව live දුන්න කියල ඵදා දෙරණ සභාපති කිව්වේ. දැන් පර ජෙප්පොන්ට ඒවා මතක නෑ.දැන් ඒ මිනිහටත් මඩ ගහනවා..
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    395
    37
    28
    Eha gedara

    Totally agree with you
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Even if he doesn't do all what he says, establishing sovereignty of the law itself will be a big win for the country.

    Totally agree with you

    මමනං ඔය ඉංගිරිස් දන්නෙ නෑ..

    මම ඡන්දෙ දෙන්නෙ නාගානන්දට :cool:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දෙරණට JVP+UNP උන් මරාගෙ මීඩියා ඵක කිව්වට උන් විතරයි අනිත් උන්ට කථා කරන්න ඉඩක් හරි දෙන්නෙ.ජෙප්පොන්ටත් ඉස්සර සල්ලි නැති කාලෙ උන්ගෙ රැළි ඵහෙම සතයක්වත් ගන්නෙ නැතුව live දුන්න කියල ඵදා දෙරණ සභාපති කිව්වේ. දැන් පර ජෙප්පොන්ට ඒවා මතක නෑ.දැන් ඒ මිනිහටත් මඩ ගහනවා..

    Jvp ekata salli nahi kalayak thibbada bn? 80 ganan walada? :lol:

    Deranata dan awurudu keeyada?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප‍්‍රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Rate aya karana de newe. Thaman nagananda ta support karanawa da kiyana ekai wadagath

    කොටසක් ධම්මක පස්සේ.... කොටසක් නාගානන්ද පස්සේ.... යූන්ඇපියෙනුත් එකෙක් දානවා... විපක්ෂයෙනුත් එකෙක් දානවා... යූඇන්පියෙන් දාන එකා දාන්නේ මුස්ලිම් චන්ද 100% ක් ගන්න පුලුවන් එකෙක්.... ඒකට සිංහල චන්ද ටිකත් වැටුණම ආයෙත් රට කාළකණ්නි වෙනවා.... ඒ හින්ද ජනාධිපතිවරණයේ දී සිංහලයාගේ චන්ද ටික එක පොදියට ගන්න ඕන.... ඒකේදි අපිට ගමේ ගොඬේ සිංහලයත්, ජාතිවාදි සිංහලයත්, බුද්ධිමත් එකාත්, පාවෙන චන්දත් මේ හැම දෙයක්ම බලන්න ඕන.... ඔය හැම කුලකයක්ම ආවරණය කරන්න නාගානන්දටවත් ධම්මිකටවත් බෑ.....​
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    uba hithanne gota ga anduwe rajitha, badurudin nathi wei kiyala da. Janadipathi awa kiyala wadak na inne parana horu ma nam

    Apita oni me deshapalana sanskruthiya wenas karanna. Me para kale naththam aye apita chance ekak Dena ekak na me horu
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    uba hithanne gota ga anduwe rajitha, badurudin nathi wei kiyala da. Janadipathi awa kiyala wadak na inne parana horu ma nam

    Apita oni me deshapalana sanskruthiya wenas karanna. Me para kale naththam aye apita chance ekak Dena ekak na me horu

    උඹ හිතනවද බදුර්දියා රාජිතයා ගියා කියල විතරක් මේ ප‍්‍රශ්නේ විසෙ`දනවා කියලා... ඔය රාජිතලා බදුර්දියා කියන්නේ ජරාජීර්ණ දේශපාලනයේ ප‍්‍රතිඵල.... ඊට යටින් තියෙනවා ලංකාවේ ව්‍යාප්තවාදයක්, ආක‍්‍රමණයක්... ඒකට පිළියම් යොදන්න ඕන... රාජිතල බදුර්දියාව ආණ්ඩුවකට එකතු කරගන්නේ නැතිව ඉන්න නම් සිංහල චන්දවලින් ශක්තිමත් බහුතරයක් තියෙන ආණ්ඩුවක් හැදෙන්න ඕන.... එතකොට මුස්ලිම් චන්ද අරික්කාලට තියෙන වටිනාකම නැතිවෙලා සිංහල චන්ද කිලෝ එකට තියෙන වටිනාකම වැඩිවෙනවා....​
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨාට ඇයි කඩේ නොයන්නේ ? ගෝඨා තමයි බොදුබල සේනාවේ කතා පොඩ්ඩක් හරි පිලිගත්තේ .බොරුනම් හිරු ටිවි එකේ සලකුණ වැඩසටහන බලන්න . ගෝඨාට මහින්දගේ රජයෙන් ගොඩක් බලපෑම් ආවා කියලා ගලබොඩ අත්තේ හාමුදුරුවෝ හෙළිකලා .එ හින්දයි ගෝඨාට හොදට මේ අන්තවාදය නවත්වන්න කටයුතු කරන්න බැරි උනේ .bbs එකත් කියනවා ගෝඨා හිටියනම් මේ අන්තවාදේ වසර 3න් අතුගා දමන්න තිබ්බයි කියල . මහින්දගේ හාල්පාරුවෝ චන්ද කෑදරකමේ ගෝඨාට වැඩකරන්න දුන්නේ නෑ . ඒකයි ඇත්ත .ඒ බලපෑම් හමුවේ උනත් මුස්ලිම් අන්තවාදෙට වැටබදින්න වෙනම බුද්ධි අoශයක් ගෝඨ හැදුවා .ත්‍රස්තවාදීන් බිහි නොවන්න ඇහැ ගහගෙනයි ගෝඨා හිටියේ .ගෝඨා තමන්ගේ තනතුරේ හැටියට කල හැකි උපරිමය කරලා පෙන්නුවා.ඔප්පු කලා.

    නාගානන්ද කවුද කියලා දන්නවද ? නාගානන්ද අතිතයේ මොනාද කලේ කියලා දන්නවද ? නෑ . එකපාට්ටම නන්නාදුනන මිනිහෙක්ට චන්දේ දීලා තමන්ගේ වටිනා චන්දේ නාස්ති කරගන්න එපා .නාගානන්දලා ධම්මික පෙරෙරලා කියන්නේ චන්ද කඩන රනිල්ගේ පිල්ලි .... :frown:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    නාගානන්ද කවුද කියලා දන්නවද ? නාගානන්ද අතිතයේ මොනාද කලේ කියලා දන්නවද ? නෑ . එකපාට්ටම නන්නාදුනන මිනිහෙක්ට චන්දේ දීලා තමන්ගේ වටිනා චන්දේ නාස්ති කරගන්න එපා .නාගානන්දලා ධම්මික පෙරෙරලා කියන්නේ චන්ද කඩන රනිල්ගේ පිල්ලි .... :frown:

    රනිල්ගේ පිල්ලි ද කාගේ පිල්ලි ද කියන එක මොක වුණත් අනිවාර්යයෙන් ම සිංහල චන්ද තුන හතරකට කැඩිල අන්තිමට සිංහල චන්ද පීචං වෙනවා....​
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    395
    37
    28
    Eha gedara
    පොළවේ තියෙන දේශපාලනයත් එක්ක ඔය මනුස්සයට මේ තියෙන වාතාවරණයත් එක්ක ජනාධිපති වෙන්න බෑ.... ජනාධිපති වෙන්න නම් ප‍්‍රධනා පක්ෂ ධාරාවක හෙංචයියෙක් වෙන්න වෙනවා.... අනිත් එක දේශපාලනයට ආගන්තුක හැම එකාම ඔය වගේ සුන්දර කතා ඕන තරම් කියනවා.... ඉස්සර අපි පොඩි කාලේ මම රජ කෙනෙක් වුණොත් කියල මාතෘකාවක් දුන්නොත් ඕන තරම් දේවල් ලියනවා... හැබැයි ඒ මාතෘකාව රජ කෙනෙකුට දුන්නොත් ඌ අලි අමාරුවක වැටෙනවා.... ඕකෙන් වෙන්නේ සිංහල චන්ද හතර අතට කැඩෙන එකයි.... ඒ හින්ද එන ජනාධිපතිවරණයේ දී අති බහුතර සිංහලයාගේ දිශානතියට චන්දේ පාවිච්චි කරන්න වෙනවා... සමහරක් වෙලාවට අපි අකමැති ගුණාංග තියෙන්න පුලූවන්... හැබැයි මේ වෙලාවේ සිංහල චන්ද එක තැනකට වැටෙන්න ඕන....​

    LOL. ekatanakta enne kiyala.. hamadama rawttapu horu tikakata deela hari yanwada bn.. mara logic