|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මලාලා යුසුෆ් සායි පට්ට නේද:D
    අදමයි ඇහුවේ එයා කතාකරන එකක්
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒ කොහොමද බන් එංගලන්තේ 1st වුනේ?
    බ්‍රෙට් ලීයි අනිත් එකයි නේ හොදට ගැහුවේ
    :(:(man danakota mahela katha karanawa
    man hithuwe ape un ekawath dinai kiyala


    aiyo sansare :lol:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    61556989_2027754504197865_3486885090636595200_n.jpg

    Semi final ena ratawal 4 da bn idan inne :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :(:(man danakota mahela katha karanawa
    man hithuwe ape un ekawath dinai kiyala
    aiyo sansare :lol:

    ඒක අසාධාරණයි බන් උඩටම ආපු ටීම් වල හිටියේ පිරිමිම දෙන්නෙක්
    ඉන්දියාවට බැරිද ඕකට නිලියෙක්ව එවන්න :angry:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒක අසාධාරණයි බන් උඩටම ආපු ටීම් වල හිටියේ පිරිමිම දෙන්නෙක්
    ඉන්දියාවට බැරිද ඕකට නිලියෙක්ව එවන්න :angry:
    :lol::lol:Sinhalunge podi asawakwath ishta wenne na




    Me para bowlersla nathinam kamak so man hithanne na ape un match 2kata 3kata wada dinai kiyala:dull::dull:




    Ehema hithenawanam iththawa udu duwala thiyenne:lol::lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක අසාධාරණයි බන් උඩටම ආපු ටීම් වල හිටියේ පිරිමිම දෙන්නෙක්
    ඉන්දියාවට බැරිද ඕකට නිලියෙක්ව එවන්න :angry:
    මොනවා ගැනද මුන් මේ කතාකරන්නේ :baffled:

    සමාරම්භක උළෙල ද.