Post only Officially Confirmed News

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bayyanata nopenanena atta.... mun tama wahallu wela jivath wenawa mun taram lajjawak nati jatiyak me lokewath ne.. Goatabaya promote karana eun ta me kiyanne....
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Bayyanata nopenanena atta.... mun tama wahallu wela jivath wenawa mun taram lajjawak nati jatiyak me lokewath ne.. Goatabaya promote karana eun ta me kiyanne....

    unp යට කඩේ යන පල්ලෙවත්ත ෆැන් ඔයා බලලා මල්ලෙන් පනිනවා නේ
    මොකද මේ උබටම හරියන සාදාරන සමාජයේ චනෙල් එක රනිල්ගේ මා නොවන මාගේම වන්දි බට්ටයෝ ටික :lol::lol:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,644
    9,691
    113

    මොකක්ද මේ හරක් කරන ගොන් වැඩේ ? බුද්ධි අංශ කියන්නෙ අතිශය රහසක් වෙන්න ඕනෙ නේද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    unp යට කඩේ යන පල්ලෙවත්ත ෆැන් ඔයා බලලා මල්ලෙන් පනිනවා නේ
    මොකද මේ උබටම හරියන සාදාරන සමාජයේ චනෙල් එක රනිල්ගේ මා නොවන මාගේම වන්දි බට්ටයෝ ටික :lol::lol:

    un ehe deal danama ubala mehe kaba adinawa adapan adapan pennai ubalata diwayaloke ubale hamu mahattaya... Yako apita unp ekawath rajapakshalawath payata pagana duwillak taramawath ne... tho wage wasala hatikareta tama okun loku wela tiyenne

    Prime Minister Ranil Wickremesinghe is reported to have sought Cabinet approval to purchase a bullet-proof vehicle for Opposition Leader, Mahinda Rajapaksa.
    The Cabinet paper submitted by the Premier was postponed for next week due to objections by Finance Minister, Mangala Samaraweera.
    The other Ministers, however, were non-committal about the proposal

    -daily mirror
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,585
    5,447
    113

    මොකක්ද මේ හරක් කරන ගොන් වැඩේ ? බුද්ධි අංශ කියන්නෙ අතිශය රහසක් වෙන්න ඕනෙ නේද ?

    :lol:,
    Dan Desapalana Horu Thama Nadu Ahanne,
    Ballage Wadei, Buruwage Wadei Okkoma Un Karanne
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අන්තර් වි.වි. ශිෂ්‍ය සංගමය විරුද්ධයි මේ ගෙනයන ආරක්ෂක වැඩපිළිවෙළට. නමුත් කැළනියේ ලෙක්චරර් කෙනෙක් අහුවෙලා තියෙනවා ත්‍රස්තවාදී කේස් එකට. අනික් එක කැම්පස් එක මැදින් යන පාරේ ඉදගනෙ තමයි චෙක් කරන්නේ. කැම්පස් එක ඇතුළට නොගියත් පාරේ මිනිස්සුන්ව චෙක් කරන එකට මුකුත් කියන්න බැහැ. අන්තරේ සත්තු ටිකක් ඉන්නවා. උන් තමයි අධ්‍යාපන කටයුතු අවුල් කරන්නේ.

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    අන්තර් වි.වි. ශිෂ්‍ය සංගමය විරුද්ධයි මේ ගෙනයන ආරක්ෂක වැඩපිළිවෙළට. නමුත් කැළනියේ ලෙක්චරර් කෙනෙක් අහුවෙලා තියෙනවා ත්‍රස්තවාදී කේස් එකට. අනික් එක කැම්පස් එක මැදින් යන පාරේ ඉදගනෙ තමයි චෙක් කරන්නේ. කැම්පස් එක ඇතුළට නොගියත් පාරේ මිනිස්සුන්ව චෙක් කරන එකට මුකුත් කියන්න බැහැ. අන්තරේ සත්තු ටිකක් ඉන්නවා. උන් තමයි අධ්‍යාපන කටයුතු අවුල් කරන්නේ.

    thanks for the update bro.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අන්තර් වි.වි. ශිෂ්‍ය සංගමය විරුද්ධයි මේ ගෙනයන ආරක්ෂක වැඩපිළිවෙළට. නමුත් කැළනියේ ලෙක්චරර් කෙනෙක් අහුවෙලා තියෙනවා ත්‍රස්තවාදී කේස් එකට. අනික් එක කැම්පස් එක මැදින් යන පාරේ ඉදගනෙ තමයි චෙක් කරන්නේ. කැම්පස් එක ඇතුළට නොගියත් පාරේ මිනිස්සුන්ව චෙක් කරන එකට මුකුත් කියන්න බැහැ. අන්තරේ සත්තු ටිකක් ඉන්නවා. උන් තමයි අධ්‍යාපන කටයුතු අවුල් කරන්නේ.
    :):)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අන්තර් වි.වි. ශිෂ්‍ය සංගමය විරුද්ධයි මේ ගෙනයන ආරක්ෂක වැඩපිළිවෙළට. නමුත් කැළනියේ ලෙක්චරර් කෙනෙක් අහුවෙලා තියෙනවා ත්‍රස්තවාදී කේස් එකට. අනික් එක කැම්පස් එක මැදින් යන පාරේ ඉදගනෙ තමයි චෙක් කරන්නේ. කැම්පස් එක ඇතුළට නොගියත් පාරේ මිනිස්සුන්ව චෙක් කරන එකට මුකුත් කියන්න බැහැ. අන්තරේ සත්තු ටිකක් ඉන්නවා. උන් තමයි අධ්‍යාපන කටයුතු අවුල් කරන්නේ.

    From where you guys are getting these messages? :eek: Not true at all, right?:eek:
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අක්කගේ දුව කිව්වේ. එයා කැලණියේ. පහුගිය නිවාඩු කාලේ මුළු කැම්පස් එකම චෙක් කරලා තියෙනවා අස්සක් මුල්ලක් නෑර.

    තව නිවුස් එකක් තියෙනවා. කන්ෆර්ම් නෑ. ඒකයි දාන්න බැරි. සමහර ඒවා පත්තරවලට දෙන්නේ නෑ මිනිස්සු බය වෙයි කියලා.

    eka hari, man ahuwe oya lecturerge kathaway, paare thiyan check karanava kiyala kiwa ekay