Bayyanata nopenanena atta.... mun tama wahallu wela jivath wenawa mun taram lajjawak nati jatiyak me lokewath ne.. Goatabaya promote karana eun ta me kiyanne....

unp යට කඩේ යන පල්ලෙවත්ත ෆැන් ඔයා බලලා මල්ලෙන් පනිනවා නේ
මොකද මේ උබටම හරියන සාදාරන සමාජයේ චනෙල් එක රනිල්ගේ මා නොවන මාගේම වන්දි බට්ටයෝ ටික![]()
kelaniya university administration decides to close all faculties except the medical faculty till further notice - university administration- adaderana.lk
මොකක්ද මේ හරක් කරන ගොන් වැඩේ ? බුද්ධි අංශ කියන්නෙ අතිශය රහසක් වෙන්න ඕනෙ නේද ?
,kelaniya university administration decides to close all faculties except the medical faculty till further notice - university administration- adaderana.lk
Why ????
අන්තර් වි.වි. ශිෂ්‍ය සංගමය විරුද්ධයි මේ ගෙනයන ආරක්ෂක වැඩපිළිවෙළට. නමුත් කැළනියේ ලෙක්චරර් කෙනෙක් අහුවෙලා තියෙනවා ත්‍රස්තවාදී කේස් එකට. අනික් එක කැම්පස් එක මැදින් යන පාරේ ඉදගනෙ තමයි චෙක් කරන්නේ. කැම්පස් එක ඇතුළට නොගියත් පාරේ මිනිස්සුන්ව චෙක් කරන එකට මුකුත් කියන්න බැහැ. අන්තරේ සත්තු ටිකක් ඉන්නවා. උන් තමයි අධ්‍යාපන කටයුතු අවුල් කරන්නේ.

Not true at all, right?
From where you guys are getting these messages?Not true at all, right?
![]()
eka hari, man ahuwe oya lecturerge kathaway, paare thiyan check karanava kiyala kiwa ekay