|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    මේ මැච් වලින් 300 හෝ 250ට අඩුවෙන් ස්කෝර් කරන ටිම් කැපෙන්න ඉඩ කඩ වැඩයි... අඩුම තරමේ 320+ වත් තියෙන්න ඕනේ ගේමක් දෙන්න දැන් ටිම් හැඩ ගැහිලා තියෙන තත්වේ අනුව බැලුවහම....
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    ape team eka root & Roy ge inng eka balala hadenna oona

    how to build a partnership under pressure :yes::yes::yes:

    ehama owa hadanna ba bung podi kale idan talent eka nathnam.

    Sporty ekake ta harenna patta amarui ehama enna
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර Dream11 එක දිනන්නේ කොහොමද?
    දින්නම තෑගී දෙනවද?
    reg වෙද්දී ඔක්කොම ඩිටේල්ස් ඉල්ලනවනේ :oo: