පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව සිදුකරන විමර්ශනවලට සහාය දැක්වීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය නියෝජනය කරමින් කණ්ඩායමක් මෙරට පැමිණ තිබෙනවා.
ඉන්දීය පොලිස්පතිවරයෙක් හා තවත් පුද්ගලයෙක් මෙම කණ්ඩායමට ඇතළත්ව සිටින බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඔවුන් සතුව ඇති තොරතුරු ශ්‍රී ලංකා විමර්ශන සඳහා බෙදා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ඇති විමර්ශනවදී හෙළිව ඇති තොරතුරු ඉන්දියාවට වැදගත් වන්නේ නම් පමණක් ලබාගැනීමට එම කණ්ඩායමේ කාර්යය වනවා.
කේරළයේ අයි.එස් ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධයෙන් වීමට පුද්ගලයින් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත්ව ගොස් ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කළා.
ඒ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම කණ්ඩායමට නායකත්වය දුන් අශ්ටෆාක් මජීඞ් ඇෆ්ගනිස්ථානයට පිටත්වීමට පෙර යාපනයට පැමිණ ඇති බවයි.
මේ අතර 15 දෙනෙනකුගෙන් යුත් අයි.එස් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවක් හරහා කේරළයේ ලක්ෂද්වීප් වෙත ගමන් කර ඇතිබවටත් ඉන්දීය බුද්ධි අංශ තොතුරු අණාවරණය කරගෙන තිබුණා.





ප්‍රංශය ගැන කතා කරලා වැඩක් නෑ.ඕකුට ඔහොම වෙලා මදි තව.
රෝසි ආච්චි;24528663 said:GMOA inks a letter to the President requesting the removal of Minister of Health Rajitha Senaratne from his position with immediate effect
Read More: http://bit.ly/2JNc1Z7 #lka #News1st #GMOA #RajithaSenaratne
Cristal clear..Removing all the clothes of President, Prime Minister ,Ruwan Wijewardhana, Defence Secretary and all relevent authorities...this letter had been sent to Inspector General on 9 th April. Suicide attack taken place on 21 st of April against targetted Innocence Christians in SriLanka.....!!!fb
![]()

Ow Gotabayath Horakam Karala Thiyanawa Kiyala Dannawa. Eth Gotabaya Sri Lankawata / Sinhalayata/Buddagama Yamak Kara, Karanawa,
Anika Banku Horakam Wage Dawal Horakam Kare ne, 2015 Jandeta, Alosiyas Wiydam Karapuwata Salakanda kiyala Uta Badumkara Wasiya/Horakama Karala Dunna.
Mama Dannawa Uba UNP ekek Kiyalath,
Ekai Ranil, Ravi, Rajith , Mangala Gana Kiyanakota Kakiyanawa/Awissenawa Kiyalath,..
No Country For UNP for The Next Decades
Oya Eka Eka, Chanda 20,000 - 100,000 athara ganna candidatlata mage vote eka nasthi karanda Mama kamathi ne (UNP- Ranil Kiyanne Balalun Lawa Koseta Bawa Ganna Ekek) , therefor I choose Gotabaya This Time based on so far candidate / or from tentative list ,