|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    me england team eka patta bn :dull:

    ada unge score eke man dekka top 5 walin 4kma 50's gahala tibba, last time man ohoma ekak dekke old invicible aussie team eka gahana kale, top 6 walin 4k 50's gahana kiyanne atleast 6n 4k in form , dont know how they will lose this world cup, knocked match ekakadi WI wage set unoth nam dangerous hebei,
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    ada unge score eke man dekka top 5 walin 4kma 50's gahala tibba, last time man ohoma ekak dekke old invicible aussie team eka gahana kale, top 6 walin 4k 50's gahana kiyanne atleast 6n 4k in form , dont know how they will lose this world cup, knocked match ekakadi WI wage set unoth nam dangerous hebei,


    Ai Sri Lanka?
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    හතුරු ගිහිල්ලා නේද ඇෆ්‍රිකන් උන්ටත් කෝච් කරන්න ඒ පාර :lol::lol::lol::lol::lol:
    ආපෝ හතුරු ඔයා නම් :sorry: නෝටියි .:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: NK123

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eng fielding nam supiri

    me england team eka patta bn :dull:

    WoW Stoke

    SA Chockers

    61816098_1370507413073317_8105975679926927360_n.jpg
     
    • Like
    Reactions: kellsupun

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවට උනේ සිංහ පැටව් කියලා හිතාගෙන බලල් පැටව් පෝෂනය කරලා හදාගත්ත එක.තිරිමාන්නල චන්දිමාල් දික්වැල්ල වගේ එවුන් :lol:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    onna man set una

    :cool::cool::cool:


    :cool::cool::cool:

    මේ මොකද්ද බන් ?

    Game එකක් බං..ගහලා බලපං..දැන් නම් හැබැයි පරක්කු වැඩියිද මන්දා...

    kohomada kattiyage points dan
    mage 84i
    Rank eka - 416

    දැන් දෙක නේද?

    අර Dream11 එක දිනන්නේ කොහොමද?
    දින්නම තෑගී දෙනවද?
    reg වෙද්දී ඔක්කොම ඩිටේල්ස් ඉල්ලනවනේ :oo:

    දිනන්නේ උඹේ ටීම් එකේ ඉන්න ප්ලේයර්ස් ලා ඇත්ත මැචස් වලදීත් පර්ෆෝම් කරන විදිය අනුව තමයි උඹට ලකුණු ලැබෙන්නේ...ඒ විදියට පොයින්ට්ස් කලෙක්ට් කරගන්න ඕනේ..Sri Lanka Winner ටයි Global Winnerටයි මොනවද මන්දා හම්බෙනවා..

    ado man thamai eka:lol::lol:

    :P දැන් නම් මම..හැබැයි හෙට මැච් එකෙන් කවුරුත් නැහැ මගේ ටීම් එකේ...බලමු...