රතන හිමි මාරාන්තික උපවාසයක

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රතන හිමි මාරාන්තික උපවාසයක Breaking news

    61447220_1110276032507756_7123302280887009280_n.png
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    යහපාලනයක් ගෙනාවයිං හාමුදුරුවන්ට වළඳන්නත් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    මෛත්‍රීපාල සිරිසේන තොරගන්නෙ හාමුදුරුවො කෙනෙක්ගෙ ජීවිතයද හම්බයො තුන්දෙනෙක්ගෙ අන්තවාදයද කියලා අපිට බලාගන්න පුළුවන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මෛත්‍රීපාල සිරිසේන තොරගන්නෙ හාමුදුරුවො කෙනෙක්ගෙ ජීවිතයද හම්බයො තුන්දෙනෙක්ගෙ අන්තවාදයද කියලා අපිට බලාගන්න පුළුවන්.
    :no::frown:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :lol:.......සමනල්ලුන්ට මතක් වෙන දේවල්

    සමනල්ලු ආසයිලු කඩතොලු තියන ඒවට...
    ලෙමන්පෆ්
    සත දහය කාසි
    කාමරංකා ගෙඩි
    වැටකොලු දාර
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මෛත්‍රීපාල සිරිසේන තොරගන්නෙ හාමුදුරුවො කෙනෙක්ගෙ ජීවිතයද හම්බයො තුන්දෙනෙක්ගෙ අන්තවාදයද කියලා අපිට බලාගන්න පුළුවන්.

    අනේ යකෝ මේකත් ඒ නාඩගමේම කොටසක්
    බොහෝවිට මේක පස්සේ චම්පික වගේ අනාථ වෙච්ච දේශ පාලුවෝ ඉන්නවා
    2015 දී අපි විරුද්ද වෙන්නන් ඔයගොල්ලෝ කරගෙන යන්න කියල මුන්ගේ voice recording එකක් එලියට ආවේ
    ඒ වගේ ම deal එකක් තමයි මේක
    :P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මෛත්‍රීපාල සිරිසේන තොරගන්නෙ හාමුදුරුවො කෙනෙක්ගෙ ජීවිතයද හම්බයො තුන්දෙනෙක්ගෙ අන්තවාදයද කියලා අපිට බලාගන්න පුළුවන්.

    ඒකම තමයි මටත් හිතුනේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ හාමුදුරුවන්ට තිබ්බා ජාත්යන්තර අපරාධ අධිකරණයේ පිහිට පතන්න . (ඔය ධනවත් දායකයෝ එහෙම යුරෝපේ ඉන්නවනේ ) මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් කරන්න තියෙන්නේ එච්චරයි . :confused: