|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවට පකිස්ථානෙත් එක්ක ලොකු ෆයිට් එකක් දෙන්න වෙනවා ලිස්ට් එකේ අන්තිමයා වෙන්න:P
     
    john01

    Member
    May 8, 2010
    34
    1
    0
    ලංකාවට තිරිමාන්න කරුනාරත්න දෙන්නම දැම්මොත් නම් සොරිම තමයි.ඕනවට වඩා කොටන දෙන්නෙක් දැම්මම විනින් ටූටල් එකක් ගහන්න බෑ.අනිත් එක උන් කොටන බෝල් වලට හරියන්න වේගයෙන් පහර දෙන්න පුලුවන් ෂුවර් ඩයල්ස් පසු පෙල නෑ.පව ප්ලේ වල කොටලා ගියාම අනාතයි.හැමෝම වේගයෙන් ගහන්නම ඕන. ලංකාවේ බෝලින් ලයින් එක අන්තිමයි.350ක් නැත්නම් අනාථයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දෙන්න ගොංකිරි

    Don't underestimate :frown::frown::frown:

    Just check

    http://www.elakiri.com/forum/showthread.php?t=1855519
    :yes::yes:

    42vDLek.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පාකිස්තාන් සින්දාබාද් ! පාකිස්තාන් සින්දාබාද් !! පාකිස්තාන් සින්දාබාද් !!!​
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවට තිරිමාන්න කරුනාරත්න දෙන්නම දැම්මොත් නම් සොරිම තමයි.ඕනවට වඩා කොටන දෙන්නෙක් දැම්මම විනින් ටූටල් එකක් ගහන්න බෑ.අනිත් එක උන් කොටන බෝල් වලට හරියන්න වේගයෙන් පහර දෙන්න පුලුවන් ෂුවර් ඩයල්ස් පසු පෙල නෑ.පව ප්ලේ වල කොටලා ගියාම අනාතයි.හැමෝම වේගයෙන් ගහන්නම ඕන. ලංකාවේ බෝලින් ලයින් එක අන්තිමයි.350ක් නැත්නම් අනාථයි

    Dan umba kiapanko thiri ta wadiya honda wegen gahana consistent batsman kauda oya squad eke inne.