කොහොමද Jofra Archer ත් හිටියා නම් මේ WI ටීම් එකේ
කොහොමද Jofra Archer ත් හිටියා නම් මේ WI ටීම් එකේ







First of all i would like to thank to my dear allah
Moda huttala![]()


Apitath heta me tikama thma
අපිටත් හෙට මේ සෙතේම වෙයි නේ බන්

අපිටත් හෙට මේ සෙතේම වෙයි නේ බන්

එහෙම හිතුනාමත් නෙමෙයි බන්...
අපිටත් හෙට මේ සෙතේම වෙයි නේ බන්

ඇයි බන් ඌ එංගලන්තෙට ගියේ....සල්ලි වලටද, නැත්තන් WI බෝඩ් එකත් එක්ක අවුලක්ද ?
කොදෙව්වන්ගේ පට්ට Arm bowling එකක් තියෙන්නේ....short runup එකෙන් ඇවිත් 140 + දානවා.
අපේ නුවන් ප්රදීප් ලා ගව්වක් දුවන් ඇවිත් 130 දානවා.


Sussex වල county ගහන්න නේ ගිහින් තියෙන්නේ talent එක දැක්ක ගමන් ඇද්ද එහෙට සුද්දෝ ටික
උන්ගේ පට්ට හයියක් නේ බන් තියෙන්නේ dre russ ගේ training දැක්කම කොර වෙනවා අපේ උන් මොනවද කරන්නේ කියල හිතෙනවා





U england gahana eka hondai ban. Mun consistent side ekak neme ne. Aparade nathnam aruge talent eka


එංගලන්තේ උන් ලෝකේ වටේම ඉන්න උන්ව උන්ගේ කරගෙන කොහොම හරි world cup එකක් දිනාගන්න හදන්නේ


