|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    karunarathna free hit walata gahana heti ammo hina kala merenawa ban, wicket eka open karala boleta nemuna :lol: :lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Ferguson to Karunaratne, no run, ducks under this free-hit! slower bouncer, backed away a bit too much. Wow, really?

    ODI Captain LOL
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ape fans la ඇර සොයිසා ඇරෝ kiyana eka nawaththanna ona.thisaraya outuneth kalabale eka ahala 6k gahanna gihilla



    ඇයි ඌ ඒ තරම් බබෙක් ද බන් නැත්නම් තාම ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් ද :lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,113
    31,871
    113
    96 එක බලන්න අපි වාසනාවන්ත උනා...
    එහෙම නැති උන්ට ආයෙත් එහෙම අවස්ථාවක් එන්නෙ නැති වෙයි මෙහෙම ගියොත්
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    just few years ago api baya una matakada issara west indies walata wage wei lankawatat kiyala?

    now we are weaker than any west indies team they ever had :lol:

    කොද්වු උන්ගෙ කියක් ipl ගාහානවද ලන්කාවෙ එකයි එ විදියට බැලුවාහම මාලින්ගයා විතරයි ඉන්නෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සැඟවුන අරුත සොයන්න. ;)


    61453134_1373137179477007_1920074484115570688_n.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙ ත්‍රෙඩ් එක බැලුවාහම කියන්න පුලුවන් ලන්කාවෙ ක්‍රිකට ගැන දානාත්මක ආකාල්ප තියෙන උන් ඉන්නවා ලන්කාවෙ ක්‍රිකට් රැක ගන්න එකත් ඇති