මෙකනෙ බන් ඊයෙ පෙරෙදා මැච් බලන්න ගත්ත හො 2012 ෆේස්බුක් එකෙ ෆීචර්ස් වැඩි වීම නිසා ෆෙස්බුක් ස්ටෙටස් දාන්න මැච් බලන්න ගත්ත සෙට් එක තමා ගොඩාක්ම මෙ ක්‍රිකට් ගැන පොර ටොක්ස් ඉෂු කරන්නෙ.මෙ ත්‍රෙඩ් එක බැලුවාහම කියන්න පුලුවන් ලන්කාවෙ ක්‍රිකට ගැන දානාත්මක ආකාල්ප තියෙන උන් ඉන්නවා ලන්කාවෙ ක්‍රිකට් රැක ගන්න එකත් ඇති
මෙකනෙ බන් ඊයෙ පෙරෙදා මැච් බලන්න ගත්ත හො 2012 ෆේස්බුක් එකෙ ෆීචර්ස් වැඩි වීම නිසා ෆෙස්බුක් ස්ටෙටස් දාන්න මැච් බලන්න ගත්ත සෙට් එක තමා ගොඩාක්ම මෙ ක්‍රිකට් ගැන පොර ටොක්ස් ඉෂු කරන්නෙ.
ක්‍රිකට් මැච් බලලා පලපුරුද්දක් තියෙන හො ඒ ගැන ඉතිහාසයක් ගැණ දන්න එවුන් ඔහොම කියන්නෙ නැහැ.
මුල්ම ලෝක කුසලාන දෙකම ගහපු බටහිර ඉන්දීය කොදෙව්වන්ට මොකද උනෙ ?
බ්‍රයන් ලාරා ,ක්‍රිස්ගේල් ලා වගෙ එවුන් බිහි කලා මිසක් වර්ල්ඩ් කප් එකක් ආයෙ දිනන්න තරම් වාතාවරණයක් උන්ට තිබ්බෙ නැහැ.
ඉතින් ඔව්වා සාමාන්‍ය දෙවල් ක්‍රිකට් ලොකෙ


සනත්ලා -අර්ජුනලා -අරවින්දලා -මුරලිලා ගොඩදාපු ලංකාවෙ ක්‍රිකට්
සංගලා-මහෙල ලා තමා කන්න ගත්තෙ ලංකාවෙ.

New Zealand won the toss and elected to field
dan ape boys la 100 150 gahai overs 40 kata wage arun over 20 kata aduwen match eka gahala iwara karai ita passe.![]()


hari yata hari kiuwa eka.
සනත්ලා -අර්ජුනලා -අරවින්දලා -මුරලිලා ගොඩදාපු ලංකාවෙ ක්‍රිකට්
සංගලා-මහෙල ලා තමා කන්න ගත්තෙ ලංකාවෙ.




me para thama puka hapagena marenna wenne
