Post only Officially Confirmed News

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    61116971_1075479412638214_5082284644452270080_n.jpg
     
    • Like
    Reactions: inspiron

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,298
    3,934
    113
    යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී අද (01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සදහන් කර සිටිනවා.

    සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව ආරක්ෂක අංශ සදහන් කර සිටියා. වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවයි.

    http://nethnews.lk/article/66959
     
    :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144

    :shocked::shocked:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    යේක මාතියා හම්මුදාවල අයගේ මිස්ටේක් එකක් අත්බෝමබය්ක් බිම්මට වැටිලා .ජිහාඩ් අය්යලගේවත් කොටි මල්ලිලගේවත් ශ්ම්බන්දයක් නැ .බොරුනම් රාජිත නා නා ගෙන් අහල බලන්න .යේක සුළු සිද්දියක් අපිල දැන් ඔක්කොම ආයුද බාර දීලා ෆුල් ශාජීවනෙන් තමා ඉන්නවා :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    මරුසිරා;24533403 said:
    යේක මාතියා හම්මුදාවල අයගේ මිස්ටේක් එකක් අත්බෝමබය්ක් බිම්මට වැටිලා .ජිහාඩ් අය්යලගේවත් කොටි මල්ලිලගේවත් ශ්ම්බන්දයක් නැ .බොරුනම් රාජිත නා නා ගෙන් අහල බලන්න .යේක සුළු සිද්දියක් අපිල දැන් ඔක්කොම ආයුද බාර දීලා ෆුල් ශාජීවනෙන් තමා ඉන්නවා :)
    :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    මරුසිරා;24533403 said:
    යේක මාතියා හම්මුදාවල අයගේ මිස්ටේක් එකක් අත්බෝමබය්ක් බිම්මට වැටිලා .ජිහාඩ් අය්යලගේවත් කොටි මල්ලිලගේවත් ශ්ම්බන්දයක් නැ .බොරුනම් රාජිත නා නා ගෙන් අහල බලන්න .යේක සුළු සිද්දියක් අපිල දැන් ඔක්කොම ආයුද බාර දීලා ෆුල් ශාජීවනෙන් තමා ඉන්නවා :)

    යේකට වගකියන්න ඕනේ යෙපේ හාමුදුරුවෝ තමයි

    -හුලතා තත්තී
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මරුසිරා;24533403 said:
    යේක මාතියා හම්මුදාවල අයගේ මිස්ටේක් එකක් අත්බෝමබය්ක් බිම්මට වැටිලා .ජිහාඩ් අය්යලගේවත් කොටි මල්ලිලගේවත් ශ්ම්බන්දයක් නැ .බොරුනම් රාජිත නා නා ගෙන් අහල බලන්න .යේක සුළු සිද්දියක් අපිල දැන් ඔක්කොම ආයුද බාර දීලා ෆුල් ශාජීවනෙන් තමා ඉන්නවා :)

    :lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ibrahim wa parliment genna hadapu .ugen salli gattu . gammirisjawaram karala anduwa minissunta epa karapu kotawa thama ella marala na kiyanne me rata goda ganna ba:baffled:
     
    • Like
    Reactions: Bekam

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අද 01 දා දෙරණ නිව්ස් බලන්න

    අර විල්පත්තු ප්‍රශ්නය ගැන සටන් කරන හාමුදුරුවො කිව්ව බදුර්දීන් කෙලින්ම කැලෑ නොකපා සජිත්ව දාල නිවාස අදිකාරියෙන් ගෙවල හදවන වගේ සීන් දාල ආයෙ කැලේ කපන්න අරන්..

    සජිත්-රිශාඩ් වන සන්හාර හවුල...සදා ලෝක පූජිත සිරි බදුර්ඩීන් ගම හදන්න යන්නෙ