Note 9 or S10e or iPhone 8?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොෂ් කියල පෙන්නන්න ඕනේ නම් අපල අට

    කෝල් ගන්නවට අමතර වැඩ කරගන්න ඕන නම් ඇස් 10 හරි නොට් 9 තමා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    මරුසිරා;24533512 said:
    පොෂ් කියල පෙන්නන්න ඕනේ නම් අපල අට

    කෝල් ගන්නවට අමතර වැඩ කරගන්න ඕන නම් ඇස් 10 හරි නොට් 9 තමා

    ඇපල් දැන් ගනන් ගන්නේ නැහැ .
    ඔක්කොම ෆෝන් එක වගේ 6.7.8
    කිසිම ලොකු වෙනසක් නැහැ