යාපනය, පලාලි හි වාසවිලාන් ප්‍රදේශයේදී අද (01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සදහන් කර සිටිනවා.
සිද්ධියෙන් තුවාල ලැබූවන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති බව ආරක්ෂක අංශ සදහන් කර සිටියා. වැඩබලන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බවයි.
http://nethnews.lk/article/66959

මරුසිරා;24533403 said:යේක මාතියා හම්මුදාවල අයගේ මිස්ටේක් එකක් අත්බෝමබය්ක් බිම්මට වැටිලා .ජිහාඩ් අය්යලගේවත් කොටි මල්ලිලගේවත් ශ්ම්බන්දයක් නැ .බොරුනම් රාජිත නා නා ගෙන් අහල බලන්න .යේක සුළු සිද්දියක් අපිල දැන් ඔක්කොම ආයුද බාර දීලා ෆුල් ශාජීවනෙන් තමා ඉන්නවා![]()