|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Mata hithenawa bn lankawa issara Zimbabwe side eka wage wei kiyala
    Ungeth andy flower la grand flower la gahana kaale hodata kala
    Dan melo rahak na
    Thawa awurudu dekak thunak giyahama eh thathweta watei da danne na :(
    Pana athi un na ne :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mata hithenawa bn lankawa issara Zimbabwe side eka wage wei kiyala
    Ungeth andy flower la grand flower la gahana kaale hodata kala
    Dan melo rahak na
    Thawa awurudu dekak thunak giyahama eh thathweta watei da danne na :(
    Pana athi un na ne :(

    උන්ගේත් කළු සුදු භේදයනේ බලපෑවේ....අපේ දේශපාලනයත් ඒ හා සමානයි.

    අපි දැනටමත් ඒ තත්වේ තමා බන්...
    :(:(:(:(
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    අනේ ඉතින් උබත් මෙහෙම කියනවා නේ :lol:

    යකෝ ඕන ගොනෙකුට තේරෙනවා උදේ වරුවේ බොලේ හැරෙනවා කියල Sophia Gardens වල, cricket බැලුවට ග්‍රීන් විකට් එකක බැට් කරලා නෑ නේද :P එහෙම කරා නම් ඔහොම කියන්නේ නෑ ;)

    තිරිමන්නගේ විකට් එකේ ඉදන් කියන්න පුළුවන් බන් ග්‍රීන් විකට් එකක් කියන්නේ බොලේ ලිස්සල එන්නේ හරියට සෙමෙන්ති පොළවක වතුර දාල බැට් කරනවා වගේ තිරිමාන්නගේ lbw එක ගියේ ඇයි ? එක technique අවුල් දෙක අර මන් කියුවා එක ලෝකේ හැම බැටාම ෆුල් technical හරි නෑ ඒක දන්නවා නේ ;)
    කුසල් මෙන්ඩිස් ගේ එක දනන්ජයගේ lbw එකත් එහෙමයි :yes:

    ඒක තමයි යකෝ කියුවේ හොම්බෙන් යන ටීම් එකකට මෙහෙම pitch එකක් දුන්නම තව ඇපත් නැති වෙනවා ආයේ ඒකෙ දෙකක් නෑ :lol:

    Man gahala athi cricketak na. Bt mata match balala thiyena exp eken kiyanna puluwan ape un peradenne pitch eke awlak hinda neme kiyana eka. Echcharai man kiyanne. Uba eka ehema neme kiyanawa nam iilaga match wala balamu

    Thirimanne got longway cross so that he has to play around his pad. Didnt had enough space to bring the bat down. Thats why he got lbw. Otherwise its not a big inswinger. Even sanga explained that.

    Hema ekama 100% technique nathi wenna puluwan. Bt these are basic things for a top order batmans
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    මන් මෙතන කියන්න හදන්නේ බන් පැරදුනේ pitch එකම නිසා කියල නෙමෙයි :growl:

    කොර වෙලා ඉන්න side එකකට මෙහෙම disfavor pitch එකක් සෙට් උනාම තවත් අනාත වෙන එක කියලයි.

    තිරිමාන්න stance එකේ අවුලක් නෑ අවුල යන්නේ first stride එකේදී ඉස්සරහ කකුල හරහට එනවා එතකොට head position එක අවුල් යනවා එක නිසා balance එක ඇගෙන් එලියට යනවා නිකන්ම lbw වලට අහු වෙනවා.

    සංග කියුව එක හරියට ඇහුව නම් මතක ඇති කියනවා තිරි එක්කෝ head position එක හදාගන්න ඕනේ නැත්තන් කකුලේ වද්දගන්නේ නැතුව ඉන්න බලන්න ඕනේ කියල ;)

    දිල්ෂාන් සනා බෝයි, ධාවාන් ඔය ඔක්කොම ඔය අවුල තියන උන් hand eye coordination එක හොද නිසා කකුලේ වද්දගන්නවා බොහොම අඩුයි :yes:

    ඒකේ ලොකු in-swing එකක් තිබ්බේ නෑ තිබ්බේ අර skiddy ගතිය අද පොරට වැටුන බොලේ නොර්මල් විකට් එකක වැටුනා නම් ඌ බැට් එකේ වද්දගනී

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    අනේ ඉතින් උබත් මෙහෙම කියනවා නේ :lol:

    යකෝ ඕන ගොනෙකුට තේරෙනවා උදේ වරුවේ බොලේ හැරෙනවා කියල Sophia Gardens වල, cricket බැලුවට ග්‍රීන් විකට් එකක බැට් කරලා නෑ නේද :P එහෙම කරා නම් ඔහොම කියන්නේ නෑ ;)

    තිරිමන්නගේ විකට් එකේ ඉදන් කියන්න පුළුවන් බන් ග්‍රීන් විකට් එකක් කියන්නේ බොලේ ලිස්සල එන්නේ හරියට සෙමෙන්ති පොළවක වතුර දාල බැට් කරනවා වගේ තිරිමාන්නගේ lbw එක ගියේ ඇයි ? එක technique අවුල් දෙක අර මන් කියුවා එක ලෝකේ හැම බැටාම ෆුල් technical හරි නෑ ඒක දන්නවා නේ ;)
    කුසල් මෙන්ඩිස් ගේ එක දනන්ජයගේ lbw එකත් එහෙමයි :yes:

    ඒක තමයි යකෝ කියුවේ හොම්බෙන් යන ටීම් එකකට මෙහෙම pitch එකක් දුන්නම තව ඇපත් නැති වෙනවා ආයේ ඒකෙ දෙකක් නෑ :lol:

    උබ කියන්නෙ මොකක්ද ලන්කාවෙ උන්ට හරියන්නෙ air ක්‍රිකට් වගෙ එකක්ද :lol: යකො ගාහාන්න පුලුවන් එකා වතුරෙත් ගාහානවා උබ්ලත් උන්ටම හොදයි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උබ කියන්නෙ මොකක්ද ලන්කාවෙ උන්ට හරියන්නෙ air ක්‍රිකට් වගෙ එකක්ද :lol: යකො ගාහාන්න පුලුවන් එකා වතුරෙත් ගාහානවා උබ්ලත් උන්ටම හොදයි

    ඕකුන් ටික ගෙදර යවල ඇයි උබ ගිහින් ගහන්නද :lol:
    එළියේ හෙන වැඩ්ඩො ටිකක් ඉන්නවා වගේ උබ කියන්නේ ඕකුන් ටික තමයි ඉන්නේ එළියේ අනිත් එවුන් ඔච්චරවත් නෑ :rofl:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඕකුන් ටික ගෙදර යවල ඇයි උබ ගිහින් ගහන්නද :lol:
    එළියේ හෙන වැඩ්ඩො ටිකක් ඉන්නවා වගේ උබ කියන්නේ ඕකුන් ටික තමයි ඉන්නේ එළියේ අනිත් එවුන් ඔච්චරවත් නෑ :rofl:

    ඔක ලන්කාවෙ ගොඩක් උන්ට වැරදිච්ච එකක් ගොඩක් උන් හිතන්නෙ හොදම උන්ව තමයි තෙරිලා තියෙන්නෙ කියලා , එහෙම ක්‍රමයක් තිබ්බා නම් ක්‍රිකට් විතරක් නෙමෙයි ලන්කාවම දීයුනු වෙලා :(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔක ලන්කාවෙ ගොඩක් උන්ට වැරදිච්ච එකක් ගොඩක් උන් හිතන්නෙ හොදම උන්ව තමයි තෙරිලා තියෙන්නෙ කියලා , එහෙම ක්‍රමයක් තිබ්බා නම් ක්‍රිකට් විතරක් නෙමෙයි ලන්කාවම දීයුනු වෙලා :(

    දැන් ඉන්න සෙට් එකට වඩා උබට හොදයි කියල හිතෙන බැටා දෙන්නෙකුයි බෝලස් ල දෙන්නෙකුයි නිකමට කියහන්කෝ බලන්න :nerd::nerd:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    දැන් ඉන්න සෙට් එකට වඩා උබට හොදයි කියල හිතෙන බැටා දෙන්නෙකුයි බෝලස් ල දෙන්නෙකුයි නිකමට කියහන්කෝ බලන්න :nerd::nerd:

    උබ අද ලන්කාවෙ ක්‍රිකට් වලට වෙලා තියෙන දෙ දන්නෙ නැ, දක්ශයො නැතුව නෙමෙයි, අද එක එක්තාරා ආගමික කන්ඩායමක මෙහෙයවිමක් වෙලා, ක්ලබ් වල ඉන්නවා හොද උන් උන්ට ආවස්තාව නැ,
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    එංගලන්තේ grounds වලින් Cardiff pitch එකේ තමයි වැඩිම swing එක තියෙන්නේ එහෙම pitch එකක ග්‍රීන් විකට් එකක් හම්බෙනවා කියන්නේ හොද fast bowling attack එකකට ඉතින් අයෙත් අහන්න දෙයක් නෑ, මොකද කොහොමත් අපේ ටීම් එක නොන්ඩි ගහහ ඇවිදින්න ට්‍රයි කරන නිසා knockout පන්ච් එකක් වගේ :dull::dull:

    අපි බලමු එංගලන්තේ පක්කො එක්ක match එකේ Nottingham pitch එක කොහොම වෙයිද කියල :P:P ලොවත් තණකොළ ගහක් උන් තියන් නැති වෙයි බලහන්කො :lol:

    ENG eun pakonwa pukshanaya karai 350+ gahai habai pakko first bat karoth 250 wage gahai.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    උබ අද ලන්කාවෙ ක්‍රිකට් වලට වෙලා තියෙන දෙ දන්නෙ නැ, දක්ශයො නැතුව නෙමෙයි, අද එක එක්තාරා ආගමික කන්ඩායමක මෙහෙයවිමක් වෙලා, ක්ලබ් වල ඉන්නවා හොද උන් උන්ට ආවස්තාව නැ,

    ඒක නෙමෙයි මචං අවුල ලංකාවේ domestic ලෙවෙල් එකට තාම modern cricket ඇවිල්ල නෑ හරි හමන් league එකක් නෑ
    කොටින්ම අපේ උන්ට crowd එකේ pressure එක දැනෙන්නේ international match එකකදී
    අපේ උන්ට ඒවාට කලින් ලෑස්ති වෙන්න අවස්තාවක් නෑ, ඉන්දියන් උන් හැදිලා එන්නේ IPL එකෙන් උන්ට මාර වටිනවා ඒක.

    club වල හොද උන් ඉන්නවා කියනවා උබ ඉන්දියා A tour matches දෙක පොඩ්ඩක් follow කරාද ? කරා නම් පේනවා අපේ domestic හොදම සෙට් එකේ තත්වේ :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අනිවා බන් හොද එකෙන් ගුටි කනවා :( අපිටත් එමමයි :(

    apitath neli habai dumuth karaya toss eka dinala bat karoth hari natham anathai

    තලෙයිබාන්ටයි බන්ගලියන්ටයි ගහ ගත්තොත් ඇති බන් :(

    matath one ocharai mata WC eka dinna wage thamai okunta gahuwoth mata wena eka team ekakata gahuwe nathi unata kamak na.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    apitath neli habai dumuth karaya toss eka dinala bat karoth hari natham anathai

    matath one ocharai mata WC eka dinna wage thamai okunta gahuwoth mata wena eka team ekakata gahuwe nathi unata kamak na.

    :rofl::rofl: ඔව් බන් බේරන්න වෙන්නේ නෑ ඉතින් :(

    ආයෙත් අහල ඒ දෙක ගැහුවොත් එච්චරයි :D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    61596596_331085864237721_7066388788779417600_n.jpg