MP වලින් ෆොටෝ එකේ quality එක තීරණය කරන්න බැහැ බං..Megapixels ගානෙන් ඔන්න කියන්න පුලුවන් ෆොටෝ එක කොච්චර enlarge කරන්න පුලුවන්ද කියලා...
Photo එකේ quality එකට Aperture, Pixel Size, Image Processing Technologies (Eg: Google Camera support කරන ගොඩක් ෆෝන්ස් වල Stock Camera එකට වඩා ඒ ෆෝන් එකටම Google Camera එක දැම්මහම ෆොටෝ එක quality) සහ අනිත් technologies එහෙම බලපානවා ෆොටෝ quality එකට..

Mama A9 pro 2019 use karanne matanam patta

Eka nam kiyanna danne ne. S10 eke quality eka hodai. MP walin photo quality eka kiyanna amarui kiyala kiyanne.
MP වලින් ෆොටෝ එකේ quality එක තීරණය කරන්න බැහැ බං..Megapixels ගානෙන් ඔන්න කියන්න පුලුවන් ෆොටෝ එක කොච්චර enlarge කරන්න පුලුවන්ද කියලා...
Photo එකේ quality එකට Aperture, Pixel Size, Image Processing Technologies (Eg: Google Camera support කරන ගොඩක් ෆෝන්ස් වල Stock Camera එකට වඩා ඒ ෆෝන් එකටම Google Camera එක දැම්මහම ෆොටෝ එක quality) සහ අනිත් technologies එහෙම බලපානවා ෆොටෝ quality එකට..
උඹ ෆොටෝ කොලිටි එක තීරණය කරන්නේ මෙගා පික්සල් වලින්ද බන්?![]()
මචෝ S ඇවිත් මලසොන්ග් ලගේ flagships ලයින් එක.

MP වලින් ෆොටෝ එකේ quality එක තීරණය කරන්න බැහැ බං..Megapixels ගානෙන් ඔන්න කියන්න පුලුවන් ෆොටෝ එක කොච්චර enlarge කරන්න පුලුවන්ද කියලා...
Photo එකේ quality එකට Aperture, Pixel Size, Image Processing Technologies (Eg: Google Camera support කරන ගොඩක් ෆෝන්ස් වල Stock Camera එකට වඩා ඒ ෆෝන් එකටම Google Camera එක දැම්මහම ෆොටෝ එක quality) සහ අනිත් technologies එහෙම බලපානවා ෆොටෝ quality එකට..
එතකොට Photo Quality එක හොද ෆෝන් එකක් තෝර ගන්න මොනවාද බලන්න ඕනේ. ෆෝන් දෙකෙන්ම ෆොටෝ ගහලා Compare කරලා බලන්න වෙනවද![]()

Mona unath mchn samsung la unge hodama badu tika daane Samsung S series ekatai, note series ekatai
Eke dekak na
Eka nisa itin compare karanna dekuth na bn![]()
Ubata camera eka ganama nam hithanna onee nam eelaga Pixel eka enakan hitapan
Nathan aduwata Pixel3a eka ganin

මගේ S10+ එකක් තියෙන්නේ.
ලොකු වෙනසක් නම් තේරෙන්නේ නෑ.
ඒත් මම දන්න විදියට මේකේ තියෙන්නේ "පික්සල්" නෙවෙයි. "ඩුවල් පික්සල්" කියලා එකක්.
ඒකෙන් ලොකු වෙනසක් වෙනවා.
මම ඉස්සර පාවිච්චි කළා S7 එකක්. ඒකේ කැමරා එක පික්සල් 12යි.
හැබැයි ෆොටෝස් පට්ට.
ඒකෙත් තිබුනේ ඩුවල් පික්සල්..

හිතාගන්න බෑ Price එකත් එක්ක බලද්දි 60000 ට තියෙන ෆෝන් එකේ කොලිටි එක හොදයි 180000 ට තියෙන එකට වඩා. ඒත් බ්රෑන්ඩ් එක අවුල්![]()
නෑ මචං..
මේකේ තියෙන කැමරා ඩුවල් පික්සල්.
A9 එකේ වගේ නෙවෙයි.
මම එක උදාරණයක් දෙන්නම්,
Canon ලාගේ Full Frame DSLR එකක් තමයි 6D කියන්නේ.
Full Frame DSLR එකක් කියන එක ගැන උඹට Idea එකක් තියෙනවා ඇති.
හැබැයි මචං, ඒකත් පික්සල් 12.
එතකොට තේරෙනවා නේද පික්සල් වලට වඩා දේවල් තියෙනවා කියලා..
අනික,
S10+ එකට 180,000ක් ගෙවන්නේ කැමරාවට විතරක් නෙවෙයි.
තව ගොඩක් දේවල් වලට.
බැටරි, ස්පීඩ් එක, ලැග් වෙන්නේ නැතිව ඔන බරක් අදින එකට, Finger Print Accuracy එකට, ඒකේ තියෙන සෙන්සර්ස් ගොඩට වගේ තව දේවල් තියෙනවා.
අපි ගන්නේ කැමරාවක් නෙවෙයිනේ බං.
උඹ හොයන්නේ කැමරාවක් නම් 35,000ක් වගේ වෙද්දී A9 එකටත් වඩා හොද ඩිජිටල් කැමරාවක් ගන්න පුලුවන්..