Samsung A9 (2018) vs S10+ photo quality

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,255
    113
    Dubai, UAE

    නෑ මචං..
    මේකේ තියෙන කැමරා ඩුවල් පික්සල්.
    A9 එකේ වගේ නෙවෙයි.

    මම එක උදාරණයක් දෙන්නම්,
    Canon ලාගේ Full Frame DSLR එකක් තමයි 6D කියන්නේ.
    Full Frame DSLR එකක් කියන එක ගැන උඹට Idea එකක් තියෙනවා ඇති.
    හැබැයි මචං, ඒකත් පික්සල් 12.
    එතකොට තේරෙනවා නේද පික්සල් වලට වඩා දේවල් තියෙනවා කියලා..


    අනික,
    S10+ එකට 180,000ක් ගෙවන්නේ කැමරාවට විතරක් නෙවෙයි.
    තව ගොඩක් දේවල් වලට.
    බැටරි, ස්පීඩ් එක, ලැග් වෙන්නේ නැතිව ඔන බරක් අදින එකට, Finger Print Accuracy එකට, ඒකේ තියෙන සෙන්සර්ස් ගොඩට වගේ තව දේවල් තියෙනවා.


    අපි ගන්නේ කැමරාවක් නෙවෙයිනේ බං.
    උඹ හොයන්නේ කැමරාවක් නම් 35,000ක් වගේ වෙද්දී A9 එකටත් වඩා හොද ඩිජිටල් කැමරාවක් ගන්න පුලුවන්..

    සිරා කතාව මචෝ..... කැමරාවක් ඕන නම් කැමරා එකක් ගන්න පුලුවන් නේ.... ෆෝන් එකක් ගන්නේ ෆොටෝ ගන්න විතරක් නෙමේ නේ....:yes::yes::yes::yes:
     

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    උඹ කියපු එක හරි කැම් එකට විතරක් නෙමේනේ Price එක හැදෙන්නේ. ඒත් මන් එහෙම කිව්වේ A9 එක ගැන විතරක් හිතලා නෙමේ බන්. Pixle 3 එකයි S10+ එකයි Compare කලොත් කැම් එකෙන් Pixle 3 ඉස්සරහින් හැබැයි බ්‍රෑන්ඩ් එකෙන් S10+ එක ඉස්සරහින්. එතකොට Iphone Xs එකයි S10+ එකයි Compare කලොත් Price එකයි Photo කොලිටි එකයි බැලුවොත් Iphone Xs එක ගන්න එක පාඩුයි හැබැයි බ්‍රෑන්ඩ් එකෙන් Iphone Xs ඉස්සරහින්. අනිත් ෆීචර්ස් බැලුවත් ඔය දෙකේ ලොකු වෙනසක් නැතුව ඇතිනේ.මට හිතෙන්නේ මුන් ෆීචර්ස් වලට වඩා Price එක හදන්නේ බ්‍රෑන්ඩ් එක Maintain කරන්නද කොහෙද?






    උඹ Flagship ෆෝන් එකක් පාවිච්චි කළාම ඔය අහන එකට උත්තර ලැබේවි.
    මම S7 එක අවුරුදු අඩුම ගානේ 4ක් විතර පාවිච්චි කළා.
    එකම එක දවසක මට ලැගින්ග් එකක් දැනිලා නෑ.
    කැමරා වගේම අනිත් දේවල් ෆෝම් එක ගත්ත දවසේ වගේම තිබුනා.
    ඒ ඔක්කොටම වඩා වතුර යන්නේ නෑ.
    තව දේවල් ගොඩයි.
    ඇපල් වල Hardware එච්චර ලොකුවට නැති වුනාට උන්ගේ Software side එක ගොඩාක් ඉස්සරහින් ඉන්නවා.
    අනික ඇපල් වල UI එක ගැන ඉතින් අනිත් ෆෝන් එක්ක බලද්දී කියන්න දෙයක් නෑනේ.
    ඇපල් ෆෝන් එකක කරන්න පුලුවන් User Adjustments අනිත් කිසි OS එකක අදටත් නෑ බං.
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,477
    3,471
    113
    සිංහලේ
    උඹ Flagship ෆෝන් එකක් පාවිච්චි කළාම ඔය අහන එකට උත්තර ලැබේවි.
    මම S7 එක අවුරුදු අඩුම ගානේ 4ක් විතර පාවිච්චි කළා.
    එකම එක දවසක මට ලැගින්ග් එකක් දැනිලා නෑ.
    කැමරා වගේම අනිත් දේවල් ෆෝම් එක ගත්ත දවසේ වගේම තිබුනා.
    ඒ ඔක්කොටම වඩා වතුර යන්නේ නෑ.
    තව දේවල් ගොඩයි.
    ඇපල් වල Hardware එච්චර ලොකුවට නැති වුනාට උන්ගේ Software side එක ගොඩාක් ඉස්සරහින් ඉන්නවා.
    අනික ඇපල් වල UI එක ගැන ඉතින් අනිත් ෆෝන් එක්ක බලද්දී කියන්න දෙයක් නෑනේ.
    ඇපල් ෆෝන් එකක කරන්න පුලුවන් User Adjustments අනිත් කිසි OS එකක අදටත් නෑ බං.

    :yes::yes::yes: