නෑ මචං..
මේකේ තියෙන කැමරා ඩුවල් පික්සල්.
A9 එකේ වගේ නෙවෙයි.
මම එක උදාරණයක් දෙන්නම්,
Canon ලාගේ Full Frame DSLR එකක් තමයි 6D කියන්නේ.
Full Frame DSLR එකක් කියන එක ගැන උඹට Idea එකක් තියෙනවා ඇති.
හැබැයි මචං, ඒකත් පික්සල් 12.
එතකොට තේරෙනවා නේද පික්සල් වලට වඩා දේවල් තියෙනවා කියලා..
අනික,
S10+ එකට 180,000ක් ගෙවන්නේ කැමරාවට විතරක් නෙවෙයි.
තව ගොඩක් දේවල් වලට.
බැටරි, ස්පීඩ් එක, ලැග් වෙන්නේ නැතිව ඔන බරක් අදින එකට, Finger Print Accuracy එකට, ඒකේ තියෙන සෙන්සර්ස් ගොඩට වගේ තව දේවල් තියෙනවා.
අපි ගන්නේ කැමරාවක් නෙවෙයිනේ බං.
උඹ හොයන්නේ කැමරාවක් නම් 35,000ක් වගේ වෙද්දී A9 එකටත් වඩා හොද ඩිජිටල් කැමරාවක් ගන්න පුලුවන්..