කොන කැපීම

Archimidis

Active member
  • Jul 28, 2016
    313
    81
    28
    කොන කැපුවම සුරතාන්තය පරක්කුවෙනවා නම් ඇයි හැමෝම ඒක කරගන්නේ නැත්තේ? රජයේ ඉස්පිරිතාලෙකට ගියාම නොමිලේ කරයිනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහර මිනිස්සුන්ට ජීවිතේ සුරාන්තෙට යන්න ගත වෙන කාලෙට වඩා වැදගත් ප්‍රශ්න තියෙනව හිතන්න. ඉතිං ඒ මිනිස්සුන්ට තියෙන වැඩ ඔක්කොම අතෑරල දාල විනාඩියක් දෙකක් සුරාන්තෙ පරක්කු කරගන්න ඉස්පිරිතාල ගානෙ ගිහිං ඇඟේ කෑලි කපාගන්න තරම් උවමනාවක් නෑ :yes:
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    සමහර මිනිස්සුන්ට ජීවිතේ සුරාන්තෙට යන්න ගත වෙන කාලෙට වඩා වැදගත් ප්‍රශ්න තියෙනව හිතන්න. ඉතිං ඒ මිනිස්සුන්ට තියෙන වැඩ ඔක්කොම අතෑරල දාල විනාඩියක් දෙකක් සුරාන්තෙ පරක්කු කරගන්න ඉස්පිරිතාල ගානෙ ගිහිං ඇඟේ කෑලි කපාගන්න තරම් උවමනාවක් නෑ :yes:

    මිනිස්සු ප්‍රශ්න වැදගත්කමේ පිළිවෙලටම විසඳන්නෙ නෑ

    එනිවේස්. සුරාන්තෙට යන්න ගත වෙන කාලය ගැන වද වෙන මිනිහෙක් වුණත් ඔය ඩිලේ ස්ප්‍රේ, පෙති ජාති ජීවිතේ පුරාම ගන්නවා මිස මේක කරගන්නේ නැත්තේ ඇයි?
     
    pain
    money
    time

    people normally hesitate to mutilate themselves be it beneficial or not
     
    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    pain
    money
    time

    people normally hesitate to mutilate themselves be it beneficial or not

    පේන් නම් සති තුනලු.

    රජයෙ ඉස්පිරිතාලෙ නොමිලේ කරනව ඇති?

    වෙලාව ප්‍රශ්නයක් තමා

    අන්තිම එක වෙන්න පුලුවන් ලොකුම හේතුව, බය.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සාන්ත ඕක කලා වගේ නෙමෙයි. තොපි නාන්නෙ ඇග හෝදන්නෙ නැති නිසා :shocked: ජර්ම් එකක් ගියොත් . කුට්ටං සරනං ගච්චාමි තමා .
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    සමහර මිනිස්සුන්ට ජීවිතේ සුරාන්තෙට යන්න ගත වෙන කාලෙට වඩා වැදගත් ප්‍රශ්න තියෙනව හිතන්න. ඉතිං ඒ මිනිස්සුන්ට තියෙන වැඩ ඔක්කොම අතෑරල දාල විනාඩියක් දෙකක් සුරාන්තෙ පරක්කු කරගන්න ඉස්පිරිතාල ගානෙ ගිහිං ඇඟේ කෑලි කපාගන්න තරම් උවමනාවක් නෑ :yes:

    :yes::yes:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    Upathinma ange thiyana awayawa kapaganne okunta pissu hinda. Oyawage un thamai ayeth ipadila abbagath widihata ipadenne. miracle of balla....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    පේන් නම් සති තුනලු.

    රජයෙ ඉස්පිරිතාලෙ නොමිලේ කරනව ඇති?

    වෙලාව ප්‍රශ්නයක් තමා

    අන්තිම එක වෙන්න පුලුවන් ලොකුම හේතුව, බය.

    Kalu juliye di sarama ussala thamai baluwe. Umbath parissamen issarahata.:lol: