කොන කැපුවම සුරතාන්තය පරක්කුවෙනවා නම් ඇයි හැමෝම ඒක කරගන්නේ නැත්තේ? රජයේ ඉස්පිරිතාලෙකට ගියාම නොමිලේ කරයිනෙ.
සමහර මිනිස්සුන්ට ජීවිතේ සුරාන්තෙට යන්න ගත වෙන කාලෙට වඩා වැදගත් ප්‍රශ්න තියෙනව හිතන්න. ඉතිං ඒ මිනිස්සුන්ට තියෙන වැඩ ඔක්කොම අතෑරල දාල විනාඩියක් දෙකක් සුරාන්තෙ පරක්කු කරගන්න ඉස්පිරිතාල ගානෙ ගිහිං ඇඟේ කෑලි කපාගන්න තරම් උවමනාවක් නෑ![]()
මිනිස්සු ප්‍රශ්න වැදගත්කමේ පිළිවෙලටම විසඳන්නෙ නෑ
එනිවේස්. සුරාන්තෙට යන්න ගත වෙන කාලය ගැන වද වෙන මිනිහෙක් වුණත් ඔය ඩිලේ ස්ප්‍රේ, පෙති ජාති ජීවිතේ පුරාම ගන්නවා මිස මේක කරගන්නේ නැත්තේ ඇයි?
pain
money
time
people normally hesitate to mutilate themselves be it beneficial or not
ජර්ම් එකක් ගියොත් . කුට්ටං සරනං ගච්චාමි තමා .සමහර මිනිස්සුන්ට ජීවිතේ සුරාන්තෙට යන්න ගත වෙන කාලෙට වඩා වැදගත් ප්‍රශ්න තියෙනව හිතන්න. ඉතිං ඒ මිනිස්සුන්ට තියෙන වැඩ ඔක්කොම අතෑරල දාල විනාඩියක් දෙකක් සුරාන්තෙ පරක්කු කරගන්න ඉස්පිරිතාල ගානෙ ගිහිං ඇඟේ කෑලි කපාගන්න තරම් උවමනාවක් නෑ![]()


පේන් නම් සති තුනලු.
රජයෙ ඉස්පිරිතාලෙ නොමිලේ කරනව ඇති?
වෙලාව ප්‍රශ්නයක් තමා
අන්තිම එක වෙන්න පුලුවන් ලොකුම හේතුව, බය.

Kalu juliye di sarama ussala thamai baluwe. Umbath parissamen issarahata.![]()

