TV SERIES

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    මං මෙතෙක් කල් ගොඩාක්ම විහිලු තහලු තියෙන සුපිරි එකක් විදියට හිතුවෙ FRIENDS කියන TV Series එක..ඒත් මට හම්බුන අහම්බෙන් වගේ Everyone Loves Raymond කියන TV Series එක..ඒකෙ S01E08 කියන එකෙ 16.35min වල තියෙනව ලංකාව ගැන..මඩු සමයට ආවේ ලන්කාවටලු..තව ඒ වගේ ඔයාලට හම්බුනු තැන් කියන්න..;)

    බලන්න ඕනි අය මෙතනින් down කරගන්න මොකද මෙතන තමයි full screen video තියෙන්නෙ..:)

    Everybody Loves Raymond - Torrent

    https%3A%2F%2Fs3-ap-southeast-2.amazonaws.com%2Fnine-tvmg-images-prod%2F62%2F67%2F03%2F626703_p184243_b_h3_aa.jpg


    Good TV Series ;)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවට ආව කතා වැඩක් න ෆ්‍රෙන්ඩ්ස් වලට වඩා හොදයිද කියපන්කො බලන්න

    මෙච්චර කාලෙකට බලපු හොදම කොමඩිය තමා ෆ්‍රෙන්ඩ්ස් .
    it crowd
    big bang theoory

    seinfeild

    man with a plan
    the office (usa)
    ඊළගට පට්ට කොමඩි
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    මරුසිරා;24536541 said:
    ලංකාවට ආව කතා වැඩක් න ෆ්‍රෙන්ඩ්ස් වලට වඩා හොදයිද කියපන්කො බලන්න

    මෙච්චර කාලෙකට බලපු හොදම කොමඩිය තමා ෆ්‍රෙන්ඩ්ස් .
    big bang theoory

    seinfeild and

    man with a plan
    ඊළගට පට්ට කොමඩි

    Haven't you tried "silicon valley"

    5 seasons so far and 6th & final season is coming
     
    • Like
    Reactions: dilrasan

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    Two and half men eketh Sri lankawe Hora pharmacist kenek gana kiyanawa. Big Bang theory eketh sheldonwa lankawe ekek andanawa. How I met your mother eketh patta.
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    මරුසිරා;24536541 said:
    ලංකාවට ආව කතා වැඩක් න ෆ්‍රෙන්ඩ්ස් වලට වඩා හොදයිද කියපන්කො බලන්න

    මෙච්චර කාලෙකට බලපු හොදම කොමඩිය තමා ෆ්‍රෙන්ඩ්ස් .

    Meka FRIENDS wagemanam nehe..eath neththemath nehe..hondai series eka..:D

    The Young Sheldon balanawada? ekath hondai..:)