me mokadda?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා ආත්මේ මාරු කලාට පස්සෙ එයා එවා ගැන හිතන්නෙ නැ කියන්නෙ:dull::dull:

    මං මාරු කරපු ආත්මයක් නෑ මේ මගෙ පලවෙනි ආත්මෙ :( මේකෙ උන් වෙන කාගෙ හරි ආත්මයක් මාත් එක්ක පටලෝගෙන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,343
    2
    53,789
    113

    පිරිමි ගණිකාවකට රට හදන්න කතාකරන්න බැරිද?
    කොලුකාරයෙකුට අගමැති වෙන්න බැරිද?

    ඔය දෙක දැන් වෙලා තියෙන්නෙ. කොහොමද රටට ගිය කල :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    OCD hamotama thiynwa
    i'm out of the box :rolleyes:

    එහෙනම් ඉතින් ඔක තෙරුම් ගන්න බැරි මොකො....කෙනෙක් ඇත්ත කිවිවට කෙන්ති යන්නෙ මොකටද...

    u eekaparshikawa aadare krnne
    man monwa krnnada :dull:

    ඔයාත් කැමති වෙන්න..එතකොට ආදරේ සම්පූර්නයි නෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං මාරු කරපු ආත්මයක් නෑ මේ මගෙ පලවෙනි ආත්මෙ :( මේකෙ උන් වෙන කාගෙ හරි ආත්මයක් මාත් එක්ක පටලෝගෙන

    හරි ඉතින්......පරන ආත්මේ මැරිලා......අලුත් ආත්මෙක ඉපදුනාම එක පලවෙනි එක තමා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    OCD witharai thiyenne, mona hethuwa hndada mawa kolukarayek gaanata daanne :angry::angry:

    උබයි පෙසිමිස්ට්ටුයි එකට පවුල් කනවා කියලා කිරියේ හැමෝම දන්නවා :dull:

    :dull::dull::dull::dull:
    pluwan athi
    hithata ekgwanm ba

    ඒකට කියන්නේ ආත්ම විශ්වාසය සහ ආත්ම තෘප්තිය
    ඔය දෙක නිසා තමයි උන් ඔක්කොම ඉහල තැන් වල ඉන්නේ
     
    • Like
    Reactions: Mohowk

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය දෙක දැන් වෙලා තියෙන්නෙ. කොහොමද රටට ගිය කල :dull:

    රට වලපල්ලට ගියත් උන් සැපවත් ජිවිත ගතකරනවනේ

    ඔයාත් කැමති වෙන්න..එතකොට ආදරේ සම්පූර්නයි නෙ

    :lol::lol::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබයි පෙසිමිස්ට්ටුයි එකට පවුල් කනවා කියලා කිරියේ හැමෝම දන්නවා :dull:

    ඒකට කියන්නේ ආත්ම විශ්වාසය සහ ආත්ම තෘප්තිය
    ඔය දෙක නිසා තමයි උන් ඔක්කොම ඉහල තැන් වල ඉන්නේ

    පවුල් කනව තමා :( දවසක් ඕක කොට්ටෙ යට තියාගත්ත කාන්දම වැදිල මගෙ ඔලුවක් පැලුන :angry: ගෙයි හැම තැනම අකුරු ලියපු කොල කෑලියි කාසියි :angry: දැන් දික්කසාද වෙන්න හිතං ඉන්නෙ මූත් එක්ක ඉන්න බෑ :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    manussakmta katha karama puke arinna hdnwane :angry::(

    :shocked::shocked::shocked::angry:
    OCD witharai thiyenne, mona hethuwa hndada mawa kolukarayek gaanata daanne :angry::angry:

    :dull::dull::dull::dull:
    pluwan athi
    hithata ekgwanm ba

    ඇයි හිතට එකගව බැරි....ඇත්ත තිත්ත උනත් එක පිලිගන්නවා නම් ප්‍රශ්න අඩුයි...ආත්ම විශ්වාසය වැඩි....

    එ මිනිස්සු දන්නවා තමන් කවුද කියලා..එ වගෙම රටෙ මිනිස්සු ත් දන්නවා එයාලා කවුද කියලා.....එයාලා කවුද කියලා රටම දන්නවා කියන එකත් එ මිනිස්සු දන්නවා....ඉතින් එතන අමුතුවෙන් හංගන්න හො ලැජ්ජ වෙන්න දෙයක් තියෙනවා ද..........

    කෙනෙක්ට කෙන්ති යන්නෙ තමන් හංගන්න හදන තමන්ගෙ ඇත්ත තව කෙනෙක් දැනගත්තාම....

    ඉතින් තමන් තමන් ගෙ ඇත්ත පිලිගන්නවා කියන්නෙ ලැජ්ජ වෙන්න කාරනයක් නෙවෙයි.....
    දැන් ඔය දෙමල නිලියක් තමන් ගෙ gf ව කසාද බදින්නම ලැහැස්ති වෙන්නෙ.....එ කෙනා තමන් ගෙ ඇත්ත පිලිගන්න නිසා නෙ එ......
     
    • Like
    Reactions: Mohowk

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පවුල් කනව තමා :( දවසක් ඕක කොට්ටෙ යට තියාගත්ත කාන්දම වැදිල මගෙ ඔලුවක් පැලුන :angry: ගෙයි හැම තැනම අකුරු ලියපු කොල කෑලියි කාසියි :angry: දැන් දික්කසාද වෙන්න හිතං ඉන්නෙ මූත් එක්ක ඉන්න බෑ :no:

    ඉතින් එකට තමා "පවුල් කනවා" කියන්නෙ.......:P:P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබයි පෙසිමිස්ට්ටුයි එකට පවුල් කනවා කියලා කිරියේ හැමෝම දන්නවා :dull:
    :growl:

    ඒකට කියන්නේ ආත්ම විශ්වාසය සහ ආත්ම තෘප්තිය
    ඔය දෙක නිසා තමයි උන් ඔක්කොම ඉහල තැන් වල ඉන්නේ
    uba point ekta aawa
    oya 2 gena thwa phadili krla deepan
    ooka uparimeta aawama Fuck u all kiyala oona deyk krnna pluwan kiyala uba kiyanne :dull::rolleyes:
    ඇයි හිතට එකගව බැරි....ඇත්ත තිත්ත උනත් එක පිලිගන්නවා නම් ප්‍රශ්න අඩුයි...ආත්ම විශ්වාසය වැඩි....

    එ මිනිස්සු දන්නවා තමන් කවුද කියලා..එ වගෙම රටෙ මිනිස්සු ත් දන්නවා එයාලා කවුද කියලා.....එයාලා කවුද කියලා රටම දන්නවා කියන එකත් එ මිනිස්සු දන්නවා....ඉතින් එතන අමුතුවෙන් හංගන්න හො ලැජ්ජ වෙන්න දෙයක් තියෙනවා ද..........

    කෙනෙක්ට කෙන්ති යන්නෙ තමන් හංගන්න හදන තමන්ගෙ ඇත්ත තව කෙනෙක් දැනගත්තාම....

    ඉතින් තමන් තමන් ගෙ ඇත්ත පිලිගන්නවා කියන්නෙ ලැජ්ජ වෙන්න කාරනයක් නෙවෙයි.....
    දැන් ඔය දෙමල නිලියක් තමන් ගෙ gf ව කසාද බදින්නම ලැහැස්ති වෙන්නෙ.....එ කෙනා තමන් ගෙ ඇත්ත පිලිගන්න නිසා නෙ එ......
    thaman pligaththath owa samajen prathikshepa karanawane
    wiwechanaya krnwa, wapara ahen balanwa, FB eke post hadenwa
    ethkota hithata amaruine :dull:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පවුල් කනව තමා :( දවසක් ඕක කොට්ටෙ යට තියාගත්ත කාන්දම වැදිල මගෙ ඔලුවක් පැලුන :angry: ගෙයි හැම තැනම අකුරු ලියපු කොල කෑලියි කාසියි :angry: දැන් දික්කසාද වෙන්න හිතං ඉන්නෙ මූත් එක්ක ඉන්න බෑ :no:

    :baffled::baffled::baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පවුල් කනව තමා :( දවසක් ඕක කොට්ටෙ යට තියාගත්ත කාන්දම වැදිල මගෙ ඔලුවක් පැලුන :angry: ගෙයි හැම තැනම අකුරු ලියපු කොල කෑලියි කාසියි :angry: දැන් දික්කසාද වෙන්න හිතං ඉන්නෙ මූත් එක්ක ඉන්න බෑ :no:

    Uba mage muune dali gaanawa :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,585
    113

    කොහොමඩ බන් මිනිස්සු තමන් වරඩි වෙඩ කරන ග්මන් අනුන්ට බන කියන්නෙ
    ඝයෙශ හෙලුවෙන් රගපාවට පහුගිය කලෙ ගම්මෙන් ඩෙශපලන වෙඩිකවෙ කත කර.
    ර්‍අන්ජන් පිර්මි ගනිකවක් උනට උ රට හඩන්න ටල්ක් ඩෙන්ව.
    ර්‍අනිල්ට ක්ලොඋකරය කිවට උ අගමතිකම ක්‍රන්ව.

    මෙයලට කොලුකරය, ගනිකවො කිවට සලෙන්නෙ න.
    කොහොමඩ බ්න් මුන් මෙම ඉඩන් අනුන්ව හඩන්න යන්නෙ?
    මෙකට කියන්නෙ ලජ්ජ නතිකමඩ? ආත්ම විශවසයඩ?
    කොහොමඩ මෙ මට්ටමට හිත හඉය කරගන්නෙ???

    Meka liyapu eka gotha gahana ekekda? Melo deyak kiyawanna baha.:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    uba point ekta aawa
    oya 2 gena thwa phadili krla deepan
    ooka uparimeta aawama Fuck u all kiyala oona deyk krnna pluwan kiyala uba kiyanne :dull::rolleyes:

    thaman pligaththath owa samajen prathikshepa karanawane
    wiwechanaya krnwa, wapara ahen balanwa, FB eke post hadenwa
    ethkota hithata amaruine :dull:

    ඉතින් සමාජෙන් ඔයාට කන්න දෙනවා ද...අදින්න දෙනවා ද......විවෙචන ඇගෙ වදිනවා ද......
    මට නම් තෙරෙන්නෙ නැ ඇයි අපි අනික් අය කියන දෙවල් වලට ඇහුම්කන් දිදි එ අනුව වෙනස් වෙන්න ඔනි ඇයි කියන එක.....
    අහලා තියෙනවා නෙ තාත්තා කෙනෙකුයි පුතෙකුයි බුරුවෙක් ව විකුනන්න පොලට ගෙනිච්ච විදිහ...

    ඉතින් ලොකෙට ඔනි විදියට ජිවත් වෙන්න ගියාම කවදාවත් ඔයා සැටිස් වෙන්නෙත් නැ...ලොකයා සැටිස් වෙන්නෙත් නැ.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    uba point ekta aawa
    oya 2 gena thwa phadili krla deepan
    ooka uparimeta aawama Fuck u all kiyala oona deyk krnna pluwan kiyala uba kiyanne :dull::rolleyes:

    මට ඕක ගැන පැහැදිලි කරන්න අමාරුයි. මොකද මගෙත් ආත්ම විශ්වාසය අඩුයි. :dull:
    අනිත් අය මන් ගැන හිතන පතන විදිහ කොයි වගේද කියලා මන් වොරි වෙනවා
    මේ දවස්වල ඒකට බෙහෙත් කරනවා.

    මගේ ආත්ම විශ්වාසය ගැන මන් තෘප්තිමත් වුන දවසට උබලට පැහැදිලි කරලා කියන්නම් :D