Post only Officially Confirmed News

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Post only Officially... 06-03-2019 08:45 PM umba puka denawa wadi wesi...toge puka palanawa danaganin baduwa

    :rofl::rofl::rofl:කාටද බොලේ මෙච්චරටම රිදිලා තියෙන්නෙ.....දවස් ගානකට පස්සෙ.........හැබැයි ඉතින් රෙප් දිල තියෙන්නෙ.........

    Anyway thanks ayiyaah.........:love::love:

    ආදරේ වැඩි වුණා :yes::love:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මට තව දෙයක් තියෙනවා දැන ගන්න ?

    අමාත්‍ය කබීර් හශීම්ගේ සම්බන්ධීකරණ ලේඛම් කෙනෙක් වුනු මොහොමඩ් රසක් තස්ලීම් ට මාර්තු මාසේ 09 දා වෙඩි තියනවා.
    පරීක්ෂණ වලදී ඔප්පු වෙනවා ඔහු භුද්ධි අංශ වලට ඔත්තු දීම නිසා සහාරන් ඇතුළු තව්හිද් ජමාත් එකෙන් වෙඩි තැබීම සිද්ධ කළා කියල...

    කවුරු හරි දන්නවද මේ පුද්ගලයා ( මොහොමඩ් රසක් තස්ලීම් ) ඉස්ලාමයේ මොන නිකායට අයත්ද කියල ?

    :confused::confused::confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Post only Officially... 06-03-2019 08:45 PM umba puka denawa wadi wesi...toge puka palanawa danaganin baduwa

    :rofl::rofl::rofl:කාටද බොලේ මෙච්චරටම රිදිලා තියෙන්නෙ.....දවස් ගානකට පස්සෙ.........හැබැයි ඉතින් රෙප් දිල තියෙන්නෙ.........

    Anyway thanks ayiyaah.........:love::love:

    ඊයා..gay පොරක්ද කොහෙද.කෝකටත් පරිස්සමින්.:baffled:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මට තව දෙයක් තියෙනවා දැන ගන්න ?

    අමාත්‍ය කබීර් හශීම්ගේ සම්බන්ධීකරණ ලේඛම් කෙනෙක් වුනු මොහොමඩ් රසක් තස්ලීම් ට මාර්තු මාසේ 09 දා වෙඩි තියනවා.
    පරීක්ෂණ වලදී ඔප්පු වෙනවා ඔහු භුද්ධි අංශ වලට ඔත්තු දීම නිසා සහාරන් ඇතුළු තව්හිද් ජමාත් එකෙන් වෙඩි තැබීම සිද්ධ කළා කියල...

    කවුරු හරි දන්නවද මේ පුද්ගලයා ( මොහොමඩ් රසක් තස්ලීම් ) ඉස්ලාමයේ මොන නිකායට අයත්ද කියල ?

    :confused::confused::confused:
    okun sufi muslim neda:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    okun sufi muslim neda:rolleyes:
    සුෆි කියන එකට රැවටෙන්න එපා මචන්

    අපේ අම්මලා තාත්තලා බෞද්ධනෙ. තව ටිකක් ගැඹුරට ගිහින් බෞද්ධ නිකාය මොකක්ද ඇහුවොත් ථෙරවාදය කියයි. අම්මලා තාත්තලා මුත්තලා කිරිකිත්තලා ථේරවාදී උනයි කියලා අපිට මහායාන බෞද්ධයෙක් වෙන්න බැරිද? පුළුවන්. ඒක ජාන වලින් හෝ ලේ වලින් හෝ උප්පැන්නෙන් පාස් වෙන දෙයක් නෙවේ. තමන් කැමති මොකක්ද, ඒ අනුව කටයුතු කරනවා.

    මුස්ලිම් අයටත් මේක අදාලයි. අද සුෆි අම්මා තාත්තා කෙනෙක්ට ලැබෙන දරුවා තව අවුරුදු 20කින් සුන්නි ශියා වගේ තියෙන කැමති නිකායක් ඇදහීමේ හැකියාව උන්ට තියෙනවා. මැලේසියාව ඉන්දුනීසියාව බංගලාදේශය වගේ රටවල් වල ඉස්සර හිටියෙත් සුෆි තමා. හැබැයි උන් වෙලාව ආවම නිකායවල් මාරු කරගෙන බෞද්ධකම ඒ රටවල් වලින් අතුගාලා දැම්මා. අදටත් සැලකියයුතු පිරිසක් සුෆි තමා. හැබැයි අද උන්ට පුළුවන්ද ඒ රටවල් වල යුක්තිය සාධාරණය ගැන කතා කරන්න? සංහිඳියාව ගැන කතාකරන්න? බෑ. ඇයි ඒ? උන් සේරම යටයි අනිත් උන්ට. ඉස්ලාමයේ අනිත් ආගම් ජාතීන්ට කිසි නිදහසක් නෑ. ඔය සුෆි නිකායවල් වගේ ලස්සන ඇමවල් වලට අහුවෙන්න එපා. ඇමකාපු බෞද්ධ රටවල් අද උන්ගෙ බඩෙත් නෑ ටොයිලට් වලෙත් නෑ.
     
    Last edited:

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මට තව දෙයක් තියෙනවා දැන ගන්න ?

    අමාත්‍ය කබීර් හශීම්ගේ සම්බන්ධීකරණ ලේඛම් කෙනෙක් වුනු මොහොමඩ් රසක් තස්ලීම් ට මාර්තු මාසේ 09 දා වෙඩි තියනවා.
    පරීක්ෂණ වලදී ඔප්පු වෙනවා ඔහු භුද්ධි අංශ වලට ඔත්තු දීම නිසා සහාරන් ඇතුළු තව්හිද් ජමාත් එකෙන් වෙඩි තැබීම සිද්ධ කළා කියල...

    කවුරු හරි දන්නවද මේ පුද්ගලයා ( මොහොමඩ් රසක් තස්ලීම් ) ඉස්ලාමයේ මොන නිකායට අයත්ද කියල ?

    :confused::confused::confused:
    :no:
    :angry::angry:
    අනේ මන්ද උඹලත් මුන් ගානට සිංහලුන්ට රෙදි ටික දෙනවා උඹල කපල මහලා ඇඳගන්නවා...:(:(
    ඇත්ත බන් සිංහලය මෝඩය....:(:(

    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :no:
    :angry::angry:
    අනේ මන්ද උඹලත් මුන් ගානට සිංහලුන්ට රෙදි ටික දෙනවා උඹල කපල මහලා ඇඳගන්නවා...:(:(
    ඇත්ත බන් සිංහලය මෝඩය....:(:(

    ඇයි මොකක්ද අවුල ?
    :confused:

    ඔය මැරුණු මනුස්සයා මොන නිකායේද කියල දැන ගන්නයි මට ඕනේ වුනේ ...:rolleyes:

    ඔතන ඔය නිකායේ අවුලක් තියෙනවා තමා.:yes:

    කොහොමත් මොන නිකාය පොරවාගෙන හිටියත් ඉස්ලාම් අන්තවාදය කියන දේ එකයි...ඒක මම හොඳට දන්නවා

    :yes::yes::yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    Post only Officially... 06-03-2019 08:45 PM umba puka denawa wadi wesi...toge puka palanawa danaganin baduwa

    :rofl::rofl::rofl:කාටද බොලේ මෙච්චරටම රිදිලා තියෙන්නෙ.....දවස් ගානකට පස්සෙ.........හැබැයි ඉතින් රෙප් දිල තියෙන්නෙ.........

    Anyway thanks ayiyaah.........:love::love:

    :lol: :lol::lol: :lol::lol: :lol::lol: :lol:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මට තව දෙයක් තියෙනවා දැන ගන්න ?

    අමාත්‍ය කබීර් හශීම්ගේ සම්බන්ධීකරණ ලේඛම් කෙනෙක් වුනු මොහොමඩ් රසක් තස්ලීම් ට මාර්තු මාසේ 09 දා වෙඩි තියනවා.
    පරීක්ෂණ වලදී ඔප්පු වෙනවා ඔහු භුද්ධි අංශ වලට ඔත්තු දීම නිසා සහාරන් ඇතුළු තව්හිද් ජමාත් එකෙන් වෙඩි තැබීම සිද්ධ කළා කියල...

    කවුරු හරි දන්නවද මේ පුද්ගලයා ( මොහොමඩ් රසක් තස්ලීම් ) ඉස්ලාමයේ මොන නිකායට අයත්ද කියල ?

    :confused::confused::confused:

    ඔය කියන පරීක්ෂණ කරලා තියෙන්නේ කවුද?:rofl::rofl:

    ඇයි මොකක්ද අවුල ?
    :confused:

    ඔය මැරුණු මනුස්සයා මොන නිකායේද කියල දැන ගන්නයි මට ඕනේ වුනේ ...:rolleyes:

    ඔතන ඔය නිකායේ අවුලක් තියෙනවා තමා.:yes:

    කොහොමත් මොන නිකාය පොරවාගෙන හිටියත් ඉස්ලාම් අන්තවාදය කියන දේ එකයි...ඒක මම හොඳට දන්නවා

    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කියන පරීක්ෂණ කරලා තියෙන්නේ කවුද?:rofl::rofl:

    ඒක පොලිස් පරීක්ෂණයක්. එකේදී ඔප්පු වුනා මාවනැල්ලේ බුදු පිළිම කඩපු සහරාන්ගේ කල්ලියේ අය ගේ නම් වනාතවිල්ලුවේ පුපුරනද්‍රවය,......

    ඒ මනුස්සයට වෙඩි තිබ්බෙත් පොලිස් මුර පොලක පොලිස් කාරයෝ 2ක් මරලා උස්සපු තුවක්කුවෙන්...ඔය සිද්ධිය ඒ දවස් වල නිව්ස් වලට ගියා මතක නැද්ද ?
    .......... ඔය සිද්ධිය යට ගැහුවා.
    ඒ පරීක්ෂණ දිගටම කරා නම් සහරාන්ව ලේසියෙන්ම අල්ලා ගන්න තිබුනා.

    ආණ්ඩුව ත්‍රස්තවාදීන්ව රැක්ක එක නේ කලේ...

    මගේ ප්‍රශ්නේ ඔයා තේරුම් ගත්තේ නැද්ද ? මම ඇහුවේ ඒ මැරුණු මනුස්සයා මොන ඉස්ලාම් නිකායේද කියල ?
     
    සොරි බන් එළ..
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    සොරි කියන්න එපා යකෝ....මොකටද සොරි.:no::no::no:

    ඔය මිනිස්සුන්ට පොදු සතුරෙක් නැති වෙලාවට ඔය නිකායවල් අතර මරා ගන්නවා
    ...:yes::yes::yes:

    මනුස්සකම දන්නේ නැති පිස්සු හු.... ලා ටිකක්.... නැත්තන් ඉතින් ගෑණු 72ක් ගන්න ජුන්ඩා මෙහේ තියලා යයිද?:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මනුස්සකම දන්නේ නැති පිස්සු හු.... ලා ටිකක්.... නැත්තන් ඉතින් ගෑණු 72ක් ගන්න ජුන්ඩා මෙහේ තියලා යයිද?:lol::lol:

    දැන් උ ගෑනු 72 එක්ක අප්ප දානවලු ජුන්ඩ නැතිනිසා :rofl:
    ගෑනු 72 මලපනල ඕකගේ පුප පලනවලු :rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මනුස්සකම දන්නේ නැති පිස්සු හු.... ලා ටිකක්.... නැත්තන් ඉතින් ගෑණු 72ක් ගන්න ජුන්ඩා මෙහේ තියලා යයිද?:lol::lol:

    :lol::lol::lol::lol::lol:

    ජුන්ඩගේ තොප්පිය විතරයි නේද හැලිලා තිබ්බේ....පොඩි කුයියෙක් ඉතුරු වෙලා මං හිතන්නේ...

    අර ගෑනු ඒක හොලව හොලව ඉන්නවලු.

    :D:D:D:D
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මරුසිරා;24540297 said:
    දැන් උ ගෑනු 72 එක්ක අප්ප දානවලු ජුන්ඩ නැතිනිසා :rofl:
    ගෑනු 72 මලපනල ඕකගේ පුප පලනවලු :rofl:

    සහරාන්ගේ ගෑනිට කොල්ලෝ ටික වටකරන් පෝලිමක් දාන්න තිබ්ඛේ..... අරූ 72කින් ආතල් ගද්දි ඒකි පව්වේ බං.... :lol: