|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    KoFsc0o.png

    අන්තිමට වැටුනා :sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පක්කො දිනපු එක හොදයි,දැන් අපහු කට්ටියටම බිමට බහින්න පුළුවන් :lol:
    උබලා දකින්න ඇති ආමීර්,වහබ් සෙල්ලම් කරපු විදිහ,එහෙම දකින්නත් ආසයි.
    ආමීර් කරයානම් ගෙමේමයි ඉන්නේ,ඌගේ පලවෙනි WC එක :yes:
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    එංගලන්තේ වහිනවා කීවොත් වහිනවම තමයි.ලංකාව පරද්දන්න ලොකු කුමන්තරනයක් ලංකාව තුලම යටින් ගියා.
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    ඩිමුත්ලා ඇවිල්ල කොටන්න ගත්තොත් පස්සේ ඔනතරම් ගහන්න පුලුවන් බෝල ඕන තරම්වගේ මෝඩ කතා තියෙනවා කියලා 20%ක චාන්ස් එකක් තමයි දිනන්න තියෙන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    පක්කො දිනපු එක හොදයි,දැන් අපහු කට්ටියටම බිමට බහින්න පුළුවන් :lol:
    උබලා දකින්න ඇති ආමීර්,වහබ් සෙල්ලම් කරපු විදිහ,එහෙම දකින්නත් ආසයි.
    ආමීර් කරයානම් ගෙමේමයි ඉන්නේ,ඌගේ පලවෙනි WC එක :yes:
    :yes::cool::cool::cool: