|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    كشورِ حسين شاد باد پاک سرزمین شاد باد
    ارضِ پاکستان!‏ تُو نشانِ عزمِ عالی شان
    مرکزِ یقین شاد باد
    قوّتِ اُخوّتِ عوام پاک سرزمین کا نظام
    پائنده تابنده باد!‏ قوم، ملک، سلطنت
    شاد باد منزلِ مراد
    رہبرِ ترقّی و کمال پرچمِ ستاره و ہلال
    جانِ استقبال!‏ ترجمانِ ماضی، شانِ حال
    سایۂ خدائے ذوالجلال​
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආසයි බං මෙහෙම මැච් එකක් බලන්න ලැබුන එකත් පිනක් .. :P

    උබව ටිකක් පුරුදුයි වගේ :baffled:
    ආත්මේ මාරු කරපු එකෙක් නේද :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පක්කො දිනපු එකෙනුත් අපිට තමයි පාඩු :sorry:

    ඒ අස්සේ හෙට වහින සින් එකක් තියෙනවලු. හෙට මැච් එක ගහන්න බැරිඋනොත් එත් අපිටයි පාඩු :sorry:

    අපේ ටීම් එකට මහා නරක කාලයක් උදා වෙලා තියන්නේ :sorry:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    පක්කො දිනපු එකෙනුත් අපිට තමයි පාඩු :sorry:

    ඒ අස්සේ හෙට වහින සින් එකක් තියෙනවලු. හෙට මැච් එක ගහන්න බැරිඋනොත් එත් අපිටයි පාඩු :sorry:

    අපේ ටීම් එකට මහා නරක කාලයක් උදා වෙලා තියන්නේ :sorry:

    Ube nam 🦔 neme 🦏 kenekda koheda inne 🤣🤣
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබ හිතන්නෙත් මන් හිතන කෙනාමද? :rolleyes:



    :dull:

    Of course.....

    දෙන්නගේ හැසිරීම එකයි නෙහ්, පිස්සුවෙන් වගේ කියෝනවා....:P:P:P

    අපි තව ටිකක් නිරීක්ෂණය කරමු.....:rolleyes:

    ඔය වගේ අතුරුදහන් වුනු තව කෙනෙකුගේ පුනරාගමනයක් ගැන මට ඉව වැටුනා,....බලමු

    :yes::yes::yes: