ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මලගම මේ මොහොතේ ලියමින් පවතී.
බුකී තිලංග ඇරඹූ ක්‍රිකට් නාය යෑම අද වෙනකොට මහා ව්‍යසනයක් වී අවසානයි. අසන්තද මෙල්ගේ සිඟිති තේරීම්, ඒකාධිපති පුහුණුකාරීත්වය, බේබදු ක්‍රීඩකයින් , කල්ලිවාදී නායක කුහකයන් මේ සියලු දෙනා එකතු වී රටක් ආදරය කල ක්‍රිකට් අද ලොවක් ඉදිරියේ ලැජ්ජාවට පත් කරනු ලබන හැටි.
( රසල් ආනල්ඩ් උඹට ඔහොම දුකයි නම් හිතපන් අපිට කොහොම දුකක් ඇත්ද )
ලංකාවේ ක්‍රිකට් තවත් විහිලුවක් වෙනවාට වඩා ක්‍රිකට් නවතා දැමීම ගෞරවාන්විතයි.
යම් හෙයකින් මේ තරඟය කෙසේ හෝ ජයග්‍රහණය කලත්. ගෞරවාන්විත ක්‍රිකට් ජයක් නම් නොවේ ඒ.