කැරි_සිංහළුන්_ආයිත්_බෙදුනා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලහන්කො ඉස්සරහට බෙදෙන බෙදිල්ල.

    ඒත් උනේ දේශපාළුවට යට වෙලා සිංහළු ටික අතරමංකරපු එක.

    අනේ මන්ද බන් සිංහලු කලබල නොවී ඉන්න ඕනේ මේ වෙලාවෙ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    ape unta therenne naththeth mekama thamai :yes:

    එක එක සක්කිලින්ව defend කරන්නෙ නැතුව හැම එකාගෙම වැරදි කතා කරන්න පුළුවන් දවස නම් වැඩි ඈතක නෙවේ..
    නිල් කොළ කියල බේදයක් නෑ ඔක්කොම එකට ඉන්නව ඔවුන් සේරම තිත්ත වෙලා නිසා..
    දැන් මුන් කරන්නෙ ජාතිවාදය use කරල ආණ්ඩුව මාරු කරල මේ තියන විදියටම බදුර්දීන් ඇතුළු සෙට් එක එක්ක සෙට් වෙලා ගේම ගහගෙන යන එක..
    මෙවෙලේ වත් මේ මල් පොන්නයයින්ට කඩේ යන්නෙ නැතුව..
    රට වෙනුවෙන් වචනෙකින් හරි කතා කරන එක වටිනව..
    රතන හාමුදුරුවො කියන දේශපාලන tool එක ඉස්සරහට unp එකෙන් use කරන විදිය තේරෙයි.. සිංහලු බෙදන කැම්පේන් එක තමයි එයා ඔය කරන්නෙ..
    ඒත් මේ පාර නම් සිංහලු අහු වෙන එකක් නැහැ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    අපේ දේශපාළුවො තමයි බන් මේ සේරටම මුල. මුන් දැනගත්තා රතන හාමුදුරුවොයි කාදිනල්තුමයි එකතු උනොත්, සියළුම මහනායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය මේකට ලැබුනා. උන් දැනගත්තා එන පොට හොඳ නැති බව සිංහළු ටික සංඝයා වහන්සේලා එක්ක එකට වැඩ කරන්න ගත්තොත් උන්ට කෙලවෙන බව. 225ටම කෙලවෙන බව. බොරුවට 225ම එපා කියන එක නෙවේ, ඇත්තටම 225ම නැති කරන මාර්ගය මේක බව මුන්ට තේරුනා. ඒ නිසා මුන් සංඝයා වහන්සේලා භේද කරා. සංඝයා භේද වෙච්ච වෙලාවක සිංහළු එකට ඉඳලා නෑ. දේශපාළුවො ටික ගැහුවෙ නියම තැනට. උන් සාර්ථකයි.

    :sorry::sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    අනේ මන්ද බන් සිංහලු කලබල නොවී ඉන්න ඕනේ මේ වෙලාවෙ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ
    සියළුදේ දේශපාළුවන්ට ඕනෑ විදිහට සිදුවෙමින් පවතී. තාම මුල් අවදියෙ නිසා පියවි ඇසට පේන්නෙ නෑ.
     
    • Like
    Reactions: Silly point

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඥාණසාර හාමුදුරුවො ඇරෙන්න වෙන කාවවත් follow කරන්න හොද නෑ...
    මට නම් හිතෙන්නෙ ඔච්චරයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඥාණසාර හාමුදුරුවො ඇරෙන්න වෙන කාවවත් follow කරන්න හොද නෑ...
    මට නම් හිතෙන්නෙ ඔච්චරයි
    ගැහුවෙ හරිම තැනට කිව්වෙත් දේශපාළුවො සාර්ථකයි කිව්වෙත් නිකන් නෙවේ බන්. මේ පටන් ගත්තා විතරයි. තාම පැය 6ක් වත් ගෙවිලා නෑ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    එක එක සක්කිලින්ව defend කරන්නෙ නැතුව හැම එකාගෙම වැරදි කතා කරන්න පුළුවන් දවස නම් වැඩි ඈතක නෙවේ..
    නිල් කොළ කියල බේදයක් නෑ ඔක්කොම එකට ඉන්නව ඔවුන් සේරම තිත්ත වෙලා නිසා..
    දැන් මුන් කරන්නෙ ජාතිවාදය use කරල ආණ්ඩුව මාරු කරල මේ තියන විදියටම බදුර්දීන් ඇතුළු සෙට් එක එක්ක සෙට් වෙලා ගේම ගහගෙන යන එක..
    මෙවෙලේ වත් මේ මල් පොන්නයයින්ට කඩේ යන්නෙ නැතුව..
    රට වෙනුවෙන් වචනෙකින් හරි කතා කරන එක වටිනව..
    රතන හාමුදුරුවො කියන දේශපාලන tool එක ඉස්සරහට unp එකෙන් use කරන විදිය තේරෙයි.. සිංහලු බෙදන කැම්පේන් එක තමයි එයා ඔය කරන්නෙ..
    ඒත් මේ පාර නම් සිංහලු අහු වෙන එකක් නැහැ..

    පොහොට්ටු කොළ නිල් රතු සියල්ලො එක වල්ලේ පොල් ය.
    කාටත් ඔන් බලය. දේශප්‍රෙමී අය නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මොකක්ද බං වුනේ ? :eek:
    නිවුස් බලහන්කො

    225 ma tamai apita one..:angry:
    puka ahanewa hina wennada kiyela?
    :lol::lol:

    uba ithin me thread eka dala karanneth ekama thamai :baffled:
    තුන් හිතකවත් නෑ මචන්. වෙන්න යන දේ දැනුවත් කරන්නයි දැම්මෙ. නොදැන වලේ වැටෙනවට වඩා, වැටෙන්න යන වල ගැන දැනුවත්ව වැටුනොත්, කවද හරි ගොඩ එන්න ඒ දැනුවත්කම උදව් වෙයි.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    අපේ දේශපාළුවො තමයි බන් මේ සේරටම මුල. මුන් දැනගත්තා රතන හාමුදුරුවොයි කාදිනල්තුමයි එකතු උනොත්, සියළුම මහනායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය මේකට ලැබුනා. උන් දැනගත්තා එන පොට හොඳ නැති බව සිංහළු ටික සංඝයා වහන්සේලා එක්ක එකට වැඩ කරන්න ගත්තොත් උන්ට කෙලවෙන බව. 225ටම කෙලවෙන බව. බොරුවට 225ම එපා කියන එක නෙවේ, ඇත්තටම 225ම නැති කරන මාර්ගය මේක බව මුන්ට තේරුනා. ඒ නිසා මුන් සංඝයා වහන්සේලා භේද කරා. සංඝයා භේද වෙච්ච වෙලාවක සිංහළු එකට ඉඳලා නෑ. දේශපාළුවො ටික ගැහුවෙ නියම තැනට. උන් සාර්ථකයි.

    අනේ මන්ද බං, බලපන් facebook එකේ දැන් තම්බි සෙට් එක ඥාණසාර හාමුදුරුවන්ට හොද කියන තරම :angry: :angry:

    කොහොම උනත් වෙච්ච දේ එච්චර හොද නැහැ :sorry: :sorry: මේ වෙලාවේ පුළුවන් තරම් සිංහල උන් එකට ඉන්න ඕනි, මොකද ආපහු පස්සට ගිහින් එන්න කාලයක් ඉතුරු වෙලා නෑ බන් දැන්.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...
    සියළුදේ දේශපාළුවන්ට ඕනෑ විදිහට සිදුවෙමින් පවතී. තාම මුල් අවදියෙ නිසා පියවි ඇසට පේන්නෙ නෑ.

    ube theory eka poddak kiyahanko. kelinma kiyahan. kageda me script eka, mokakda karanna hadanne kiyala ehema ubata hithenne mokakda? :yes::yes:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    බෙදුනා නෙවෙයි බන්, බෙදුවා

    එහෙම නැතුව ඔය පාර්ලිමේන්තුවේ කාලකන්නි මිනිස්සුන්ට අනාගතයක් නෑ :no: :no:

    oya lanuwa api hamadama kanwa :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    අනේ මන්ද බං, බලපන් facebook එකේ දැන් තම්බි සෙට් එක ඥාණසාර හාමුදුරුවන්ට හොද කියන තරම :angry: :angry:

    කොහොම උනත් වෙච්ච දේ එච්චර හොද නැහැ :sorry: :sorry: මේ වෙලාවේ පුළුවන් තරම් සිංහල උන් එකට ඉන්න ඕනි, මොකද ආපහු පස්සට ගිහින් එන්න කාලයක් ඉතුරු වෙලා නෑ බන් දැන්.
    සිංහළ ටොයියො එකට ඉඳී, සිංහළ බයියො එකට ඉඳී, සිංහළ ජෙප්පො එකට ඉඳී. විරුද්ධ පක්ශවල එවුන්ට විරිත්ත විරිත්ත. ඕක තමා අපේ උන් දන්න සමගිය. නෑයි කියාන්කො පුළුවන් නම්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    therum yanna kiyapanko bn, mokakda dan gema ? apit kisima deyak therun ganna baruwa inne....

    ube theory eka poddak kiyahanko. kelinma kiyahan. kageda me script eka, mokakda karanna hadanne kiyala ehema ubata hithenne mokakda? :yes::yes:

    225ටම කෙලවෙන සීන් එකක් තිබ්බෙ. මුන් බය උනා. මෛත්‍රී රනිල් මහින්ද එකතු වෙලා ලස්සන ස්ක්‍රිප්ට් එකක් හැදුවා. උන් තුන්දෙනා ස්ක්‍රිප්ට් එක හදනකොට අනුර ප්ලේන්ටිය වක්කරන් එන්න ඇති. දැන් ඒ ස්ක්‍රිප්ට් එකට අනුව වැඩේ යනවා. සිංහළු සීසීකඩ. 225ම ගොඩ.

    දැන් කව්ද හරි කව්ද වැරදී කියපන්... ?
    දේශපාළුවොන්ට කවදත් වගේම හරිගියා සිංහළුන්ට සදා වැරදුනා.