බලහන්කො ඉස්සරහට බෙදෙන බෙදිල්ල.
ඒත් උනේ දේශපාළුවට යට වෙලා සිංහළු ටික අතරමංකරපු එක.
අනේ මන්ද බන් සිංහලු කලබල නොවී ඉන්න ඕනේ මේ වෙලාවෙ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ
බලහන්කො ඉස්සරහට බෙදෙන බෙදිල්ල.
ඒත් උනේ දේශපාළුවට යට වෙලා සිංහළු ටික අතරමංකරපු එක.
ape unta therenne naththeth mekama thamai![]()
අපේ දේශපාළුවො තමයි බන් මේ සේරටම මුල. මුන් දැනගත්තා රතන හාමුදුරුවොයි කාදිනල්තුමයි එකතු උනොත්, සියළුම මහනායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය මේකට ලැබුනා. උන් දැනගත්තා එන පොට හොඳ නැති බව සිංහළු ටික සංඝයා වහන්සේලා එක්ක එකට වැඩ කරන්න ගත්තොත් උන්ට කෙලවෙන බව. 225ටම කෙලවෙන බව. බොරුවට 225ම එපා කියන එක නෙවේ, ඇත්තටම 225ම නැති කරන මාර්ගය මේක බව මුන්ට තේරුනා. ඒ නිසා මුන් සංඝයා වහන්සේලා භේද කරා. සංඝයා භේද වෙච්ච වෙලාවක සිංහළු එකට ඉඳලා නෑ. දේශපාළුවො ටික ගැහුවෙ නියම තැනට. උන් සාර්ථකයි.



සියළුදේ දේශපාළුවන්ට ඕනෑ විදිහට සිදුවෙමින් පවතී. තාම මුල් අවදියෙ නිසා පියවි ඇසට පේන්නෙ නෑ.අනේ මන්ද බන් සිංහලු කලබල නොවී ඉන්න ඕනේ මේ වෙලාවෙ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ
ගැහුවෙ හරිම තැනට කිව්වෙත් දේශපාළුවො සාර්ථකයි කිව්වෙත් නිකන් නෙවේ බන්. මේ පටන් ගත්තා විතරයි. තාම පැය 6ක් වත් ගෙවිලා නෑ.ඥාණසාර හාමුදුරුවො ඇරෙන්න වෙන කාවවත් follow කරන්න හොද නෑ...
මට නම් හිතෙන්නෙ ඔච්චරයි
එක එක සක්කිලින්ව defend කරන්නෙ නැතුව හැම එකාගෙම වැරදි කතා කරන්න පුළුවන් දවස නම් වැඩි ඈතක නෙවේ..
නිල් කොළ කියල බේදයක් නෑ ඔක්කොම එකට ඉන්නව ඔවුන් සේරම තිත්ත වෙලා නිසා..
දැන් මුන් කරන්නෙ ජාතිවාදය use කරල ආණ්ඩුව මාරු කරල මේ තියන විදියටම බදුර්දීන් ඇතුළු සෙට් එක එක්ක සෙට් වෙලා ගේම ගහගෙන යන එක..
මෙවෙලේ වත් මේ මල් පොන්නයයින්ට කඩේ යන්නෙ නැතුව..
රට වෙනුවෙන් වචනෙකින් හරි කතා කරන එක වටිනව..
රතන හාමුදුරුවො කියන දේශපාලන tool එක ඉස්සරහට unp එකෙන් use කරන විදිය තේරෙයි.. සිංහලු බෙදන කැම්පේන් එක තමයි එයා ඔය කරන්නෙ..
ඒත් මේ පාර නම් සිංහලු අහු වෙන එකක් නැහැ..
නිවුස් බලහන්කොමොකක්ද බං වුනේ ?![]()
225 ma tamai apita one..
puka ahanewa hina wennada kiyela?


තුන් හිතකවත් නෑ මචන්. වෙන්න යන දේ දැනුවත් කරන්නයි දැම්මෙ. නොදැන වලේ වැටෙනවට වඩා, වැටෙන්න යන වල ගැන දැනුවත්ව වැටුනොත්, කවද හරි ගොඩ එන්න ඒ දැනුවත්කම උදව් වෙයි.uba ithin me thread eka dala karanneth ekama thamai![]()
අපේ දේශපාළුවො තමයි බන් මේ සේරටම මුල. මුන් දැනගත්තා රතන හාමුදුරුවොයි කාදිනල්තුමයි එකතු උනොත්, සියළුම මහනායක ස්වාමීන්වහන්සේලාගේ ආශීර්වාදය මේකට ලැබුනා. උන් දැනගත්තා එන පොට හොඳ නැති බව සිංහළු ටික සංඝයා වහන්සේලා එක්ක එකට වැඩ කරන්න ගත්තොත් උන්ට කෙලවෙන බව. 225ටම කෙලවෙන බව. බොරුවට 225ම එපා කියන එක නෙවේ, ඇත්තටම 225ම නැති කරන මාර්ගය මේක බව මුන්ට තේරුනා. ඒ නිසා මුන් සංඝයා වහන්සේලා භේද කරා. සංඝයා භේද වෙච්ච වෙලාවක සිංහළු එකට ඉඳලා නෑ. දේශපාළුවො ටික ගැහුවෙ නියම තැනට. උන් සාර්ථකයි.
මේ වෙලාවේ පුළුවන් තරම් සිංහල උන් එකට ඉන්න ඕනි, මොකද ආපහු පස්සට ගිහින් එන්න කාලයක් ඉතුරු වෙලා නෑ බන් දැන්.සියළුදේ දේශපාළුවන්ට ඕනෑ විදිහට සිදුවෙමින් පවතී. තාම මුල් අවදියෙ නිසා පියවි ඇසට පේන්නෙ නෑ.

බෙදුනා නෙවෙයි බන්, බෙදුවා
එහෙම නැතුව ඔය පාර්ලිමේන්තුවේ කාලකන්නි මිනිස්සුන්ට අනාගතයක් නෑ![]()
![]()

සිංහළ ටොයියො එකට ඉඳී, සිංහළ බයියො එකට ඉඳී, සිංහළ ජෙප්පො එකට ඉඳී. විරුද්ධ පක්ශවල එවුන්ට විරිත්ත විරිත්ත. ඕක තමා අපේ උන් දන්න සමගිය. නෑයි කියාන්කො පුළුවන් නම්අනේ මන්ද බං, බලපන් facebook එකේ දැන් තම්බි සෙට් එක ඥාණසාර හාමුදුරුවන්ට හොද කියන තරම![]()
![]()
කොහොම උනත් වෙච්ච දේ එච්චර හොද නැහැ![]()
මේ වෙලාවේ පුළුවන් තරම් සිංහල උන් එකට ඉන්න ඕනි, මොකද ආපහු පස්සට ගිහින් එන්න කාලයක් ඉතුරු වෙලා නෑ බන් දැන්.
therum yanna kiyapanko bn, mokakda dan gema ? apit kisima deyak therun ganna baruwa inne....
ube theory eka poddak kiyahanko. kelinma kiyahan. kageda me script eka, mokakda karanna hadanne kiyala ehema ubata hithenne mokakda?![]()
දේශපාළුවොන්ට කවදත් වගේම හරිගියා සිංහළුන්ට සදා වැරදුනා.දැන් කව්ද හරි කව්ද වැරදී කියපන්... ?