|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    hqdefault.jpg


    පොඩිකාලෙ ඉඳලම පොර ටෝක්ස් දීල. :rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යකෝ ප්‍රදීප් කාරයා වෙද පප්පගෙ අරිශ්ටෙ බීලද අද :rofl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    DLS එකට අනුව ඔවර් 41ද සෙල්ලම් කරන්නෙ.දිගටම වැස්සනම් අද මොකක්ද වෙන්නෙ? එක අපිට වාසියක් වෙනවද?
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    hqdefault.jpg


    පොඩිකාලෙ ඉඳලම පොර ටෝක්ස් දීල. :rolleyes:


    දන්න පොන්සිව අයින් කරලා මිලින්ද සිරිවර්දන ගන්න ඕන චතුරිකාගෙ හොර කොල්ලා ඌ :lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පවු යකෝ සන්ග ඌ හෙන ඉමොශනල් වෙනවා අපේ ගෝතයෝ ටිකක් නෙමේ උනන්දුවෙන් සෙල්ලම් කරනව නම් කිසිඅවුලක් නෑ පැරදුනත් :rolleyes::rolleyes: