Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    අයින් වුන අමාත්‍යවරු තාවකාලිකවද බං අයින් වුනේ?
    පෙන්නුවෙ නියම අස්වීමක් විදිහට ඒත් අමාත්‍යංශ සේරම උන්ගෙ ලේකම්වරු සභාපතිවරු අතින් පාලනය වෙනවා. තුන්දෙනාටම කරපු චෝදනා සේරම අති කාර්‍යක්ශම වූ පූජනීය වූ වන්දනීය වූ අතිගෞරවනීය අවසරයි අධිකරණය හමුවේ මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔප්පු කරන්න ඕනේ කියලා උන්ම කිව්වා. ඔප්පු නොකරොත් අපි නිදහස්. ආයිත් ඇමතිවරු වෙනවා වගේ කතාවක් තමයි කිව්වෙ.
     
    • Like
    Reactions: KDH

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    පෙන්නුවෙ නියම අස්වීමක් විදිහට ඒත් අමාත්‍යංශ සේරම උන්ගෙ ලේකම්වරු සභාපතිවරු අතින් පාලනය වෙනවා. තුන්දෙනාටම කරපු චෝදනා සේරම අති කාර්‍යක්ශම වූ පූජනීය වූ වන්දනීය වූ අතිගෞරවනීය අවසරයි අධිකරණය හමුවේ මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔප්පු කරන්න ඕනේ කියලා උන්ම කිව්වා. ඔප්පු නොකරොත් අපි නිදහස්. ආයිත් ඇමතිවරු වෙනවා වගේ කතාවක් තමයි කිව්වෙ.

    එ් කියන්නේ තනිකරම ජනතාව මුලාකිරීමක් යන්නේ :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    එ් කියන්නේ තනිකරම ජනතාව මුලාකිරීමක් යන්නේ :dull:
    ඔව්. රිෂාඩ් තනි උනොත් ඌට රැකෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ නිසා මුස්ලිම් ඇමතිවරු සේරම එකතුවෙලා රිශාඩ්ට කරපු චෝදනා බලෙන් උන්ගේ ඇඟේ පටලවගෙන අරූව රැක්කා. මෛත්‍රී රනිල් මහින්ද තුන්දෙනා එකතුවෙලා, එකතුවෙලා හිටපු සිංහළු ටික කෑලි කෑලි වලට අයෙමත් කඩ්ඣ්ලා දැම්මා
     
    Jul 20, 2018
    210
    31
    0
    සාලිට, හිස්බුල්ලාට හා රිෂාඩ්ට එරෙහිව ඔබටත් පැමිණිලි තිබේද ? කළ යුතු දේ මෙන්න.!
    2019-06-05 FacebookTwitter
    267
    Views

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියූදීන් හා හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව සාමාන්‍ය ජනතාවට පවතින පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා පොලීසිය විසින් කමිටුවක් පත් කර තිබේ. පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර ඒ සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

    මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම අද (5) සිට ලබන 12 වැනිදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

    සාක්‍ෂි තිබේ නම් ඒවා ද සහිතව ලිඛිතව ඉදිරිපත් කරනු ලබන එවන් පැමිණිලි පිළිබඳ අදාළ නිලධාරීන් මූලිකව පරීක්‍ෂා කිරීමෙන් පසු ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

    අදාළ කමිටුවට පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පත් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔව්. රිෂාඩ් තනි උනොත් ඌට රැකෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ඒ නිසා මුස්ලිම් ඇමතිවරු සේරම එකතුවෙලා රිශාඩ්ට කරපු චෝදනා බලෙන් උන්ගේ ඇඟේ පටලවගෙන අරූව රැක්කා. මෛත්‍රී රනිල් මහින්ද තුන්දෙනා එකතුවෙලා, එකතුවෙලා හිටපු සිංහළු ටික කෑලි කෑලි වලට අයෙමත් කඩ්ඣ්ලා දැම්මා

    සාලිට, හිස්බුල්ලාට හා රිෂාඩ්ට එරෙහිව ඔබටත් පැමිණිලි තිබේද

    DO WHAT WE NEED TO DO.

    Don't make people negative minded.
    Complain and give EVIDENCE to CID

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    පෙන්නුවෙ නියම අස්වීමක් විදිහට ඒත් අමාත්‍යංශ සේරම උන්ගෙ ලේකම්වරු සභාපතිවරු අතින් පාලනය වෙනවා. තුන්දෙනාටම කරපු චෝදනා සේරම අති කාර්‍යක්ශම වූ පූජනීය වූ වන්දනීය වූ අතිගෞරවනීය අවසරයි අධිකරණය හමුවේ මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔප්පු කරන්න ඕනේ කියලා උන්ම කිව්වා. ඔප්පු නොකරොත් අපි නිදහස්. ආයිත් ඇමතිවරු වෙනවා වගේ කතාවක් තමයි කිව්වෙ.

    ඔව්..ඒ වගේම ඕකුන් අස් උනා කියලා පරීක්ෂණ ස්වාධින වෙන්නේ නෑ....ඕකුන් ඇමතිකමේ හිටියා නැතා පරීක්ෂණ , නිරීක්ෂන , නිගමන ඔක්කොම වෙන්නේ උන්ට ඕන විදියටම තමයි...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113

    ඔව්..ඒ වගේම ඕකුන් අස් උනා කියලා පරීක්ෂණ ස්වාධින වෙන්නේ නෑ....ඕකුන් ඇමතිකමේ හිටියා නැතා පරීක්ෂණ , නිරීක්ෂන , නිගමන ඔක්කොම වෙන්නේ උන්ට ඕන විදියටම තමයි...

    :yes::yes:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    මේක වෙලා තිබෙන්නේ 25/02/2012......අකුරන කසාවත්ත නිවසක් තුල නිවසෙ අයිතකාරයාගෙ නම ටිකක් අපැහැදිලි... නරකද පරක්කු ව් හරි මුන් ගෙන හෙව්වානම්????

    https://www.facebook.com/prabhath.a...STEwMDAwMjk4Njg0NDA0NToyMDQ4MTQ5Njg4NjI3OTA2/
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මේක වෙලා තිබෙන්නේ 25/02/2012......අකුරන කසාවත්ත නිවසක් තුල නිවසෙ අයිතකාරයාගෙ නම ටිකක් අපැහැදිලි... නරකද පරක්කු ව් හරි මුන් ගෙන හෙව්වානම්????

    https://www.facebook.com/prabhath.a...STEwMDAwMjk4Njg0NDA0NToyMDQ4MTQ5Njg4NjI3OTA2/

    අනිවා මුන්ව ගෙනල්ල කුට්ටම ලාච්චුවේ දාන්න ඕනි :angry: එතොකොට ගොඩක් දේවල් එලියට එයි, දේශපාලුවෝ ඔක්කොම බොරදියේ මාළු බානවා..
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113

    ඔන්න දැන් බුදු පිලිම කඩන්න පටන් අරන් මේවා media වලට දෙන්නෙත් නැ
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,121
    1,678
    113
    ඩොටේ ¯\(°_o)/¯
    අලුත් පාර්ලිමේන්තුව බලපන් දැන් දෙරණෙ යනවා,
    මුං මාරයි බං,
    ඌරගේ මාලු ඌරගේ ඇගේ තියලම කපනවා :lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    ඔන්න දැන් බුදු පිලිම කඩන්න පටන් අරන් මේවා media වලට දෙන්නෙත් නැ

    අහු වෙන්න එපා ඕව case එකක් ඇද ගන්න කරන වැඩ උන්ට මේ වෙලාවේ ඕන ඒක. කාලකන්නි ටික අස් වෙනකොට කිව්වා මුස්ලිම් සමාජේ බේර ගන්න අනන් මනං බයිලා ඒවා ඇත්ත කර ගන්න ඕන මුන්ට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    61956809_678895799206050_71016798908055552_n.jpg
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    අහු වෙන්න එපා ඕව case එකක් ඇද ගන්න කරන වැඩ උන්ට මේ වෙලාවේ ඕන ඒක. කාලකන්නි ටික අස් වෙනකොට කිව්වා මුස්ලිම් සමාජේ බේර ගන්න අනන් මනං බයිලා ඒවා ඇත්ත කර ගන්න ඕන මුන්ට.
    :yes::yes::yes: