|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    like in good old days pre 2006 era.:cool::cool::cool:

    India/SA match eke pitch eka wage pitch wala thama ODI match thiyennta oone...250 gahanta amaaru pitch wala...:cool::cool::cool:

    :yes::yes::yes:

    ඒ කාලේ තමා බන් One day මැච් බලන්න ආස....දැන් වගේ එන එන බෝල වලට 6 වනන්නේ නැතුව ලස්සනට සිංගල් එක දාලා Innings buildup කරනවා .
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    කුසල්මෙන්ඩි,තිරිමන්න, දිනේෂ් ද සිල්වා ජත්‍යන්තර මට්ටමේ ක්‍රිකටර්ස්ලා නෙවෙයි.මැතිව්ස් තිසරල මැච් ‍ෆික්සින් කරන්න ගහන් එවුන්. උන් බුකීලාට වැඩ කරන අය.මේ වගේ එවුන් ඉන්නකම් ලංකාව මූලික වටයෙන් අයින් වෙයි.ක්‍රිකට් කියන්නේ සිරා ගූ වලක දාපු මස් කට්ටක්.ඒක ඇරගෙන ආසෙව්න් ලොවන හරීන්ලා වගේ මැට්ටොන්ගෙන් ක්‍රීඩාවට කිසිම වැඩක් නෑ