රණවිරු තුවාන් මුතාලිෆ්
රණවිරු තුවාන් මුතාලිෆ්....එහෙමත් නැත්තන් අපි හැමෝම දන්න විදිහට මේජර් මුතාලිෆ්. මිලේනියම් සිටි පාවාදීමෙන් ඝාතනයට ලක්වූ අති විශිෂ්ට හමුදා නිලධාරියෙක්....එය සැවොම දන්නා කරුණක්. නමුත් ෆොන්සේකා මෙසේ අපහාස කරන්නේ යුද්ධය තමන් තනියෙන් කලා යැයි සිතා සිටින සිඟිති ෆැන්ටසිය නිසා ය. තමන්ට හැර වෙනත් කිසිවෙකුට එහි කීර්තිය නොයා යුතු යැයි සිතන නිසා ය. යුද්ධය අවසන් වී සතියක් යාමටත් මත්තෙන් යුද්ධයේ 95% ක්ම කලේ යුද හමුදාව විසින් යැයි අමනෝඥ, ආත්මාර්ථකාමී ප්රකාශයක් කරන ඔහුට අනුව නාවික, ගුවන් හමුදා හා පොලිසියේ විශේෂ කාර්ය බලකායන් විසින් කර ඇත්තේ 5% ක් පමණි. ත්රිවිධ හමුදාත්, පොලිසියත්, දේශපාලන බලාධිකාරියත් එකම දම්වැලේ පුරුක් මෙන් සාමූහිකව සිදුකල මුලු ක්රියාන්විතයේ එක් එක් අය විසින් කරන ලද ප්රමාණ ප්රතිශත වශයෙන් කීමේ අමනෝඥභාවය කුඩා දරුවකුට වුවද වැටහේ. යුද හමුදාවෙන් කුමක් කලත් නාවික හමුදාව විසින් රට වටලා එලන ලද දැල නොවන්නට ප්රභාකරන් මුහුදෙන් පැනගොස් අදටත් පිටරටක සිට ලංකාවේ සිදුවන මේ විහිලු බලමින් සිනාසෙන්නේය. එනිසා එක් එක් හමුදා විසින් කරනලද කාර්යභාරය මෙතෙකැයි කියා ප්රතිශත ඔස්සේ ගෙනහැර පාන්නේ ෆීල්ඩ් මාශල් තුමාගෙ කුමන නම් සූත්රයකට අනුවද?
මේ ඔබ දකින්නේ ඔහු ඔහුගේ පමණ ඉක්මවා ගිය මමත්වය නිසා ඔහු විසින් ඔහුවම අගතියට පත් කරගන්නා අවස්ථාවකි. මොහු සමග රට සෑදීමට සිතා සිටින බබ්බුන්ගේ දැනගැනීම පිණිස මෙය මෙසේ සටහන් තබන්නෙමු.