රණවිරු තුවාන් මුතාලිෆ්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රණවිරු තුවාන් මුතාලිෆ්

    62361209_2340338732656260_2204506477090045952_n.jpg




    රණවිරු තුවාන් මුතාලිෆ්....එහෙමත් නැත්තන් අපි හැමෝම දන්න විදිහට මේජර් මුතාලිෆ්. මිලේනියම් සිටි පාවාදීමෙන් ඝාතනයට ලක්වූ අති විශිෂ්ට හමුදා නිලධාරියෙක්....එය සැවොම දන්නා කරුණක්. නමුත් ෆොන්සේකා මෙසේ අපහාස කරන්නේ යුද්ධය තමන් තනියෙන් කලා යැයි සිතා සිටින සිඟිති ෆැන්ටසිය නිසා ය. තමන්ට හැර වෙනත් කිසිවෙකුට එහි කීර්තිය නොයා යුතු යැයි සිතන නිසා ය. යුද්ධය අවසන් වී සතියක් යාමටත් මත්තෙන් යුද්ධයේ 95% ක්ම කලේ යුද හමුදාව විසින් යැයි අමනෝඥ, ආත්මාර්ථකාමී ප්‍රකාශයක් කරන ඔහුට අනුව නාවික, ගුවන් හමුදා හා පොලිසියේ විශේෂ කාර්‍ය බලකායන් විසින් කර ඇත්තේ 5% ක් පමණි. ත්‍රිවිධ හමුදාත්, පොලිසියත්, දේශපාලන බලාධිකාරියත් එකම දම්වැලේ පුරුක් මෙන් සාමූහිකව සිදුකල මුලු ක්‍රියාන්විතයේ එක් එක් අය විසින් කරන ලද ප්‍රමාණ ප්‍රතිශත වශයෙන් කීමේ අමනෝඥභාවය කුඩා දරුවකුට වුවද වැටහේ. යුද හමුදාවෙන් කුමක් කලත් නාවික හමුදාව විසින් රට වටලා එලන ලද දැල නොවන්නට ප්‍රභාකරන් මුහුදෙන් පැනගොස් අදටත් පිටරටක සිට ලංකාවේ සිදුවන මේ විහිලු බලමින් සිනාසෙන්නේය. එනිසා එක් එක් හමුදා විසින් කරනලද කාර්‍යභාරය මෙතෙකැයි කියා ප්‍රතිශත ඔස්සේ ගෙනහැර පාන්නේ ෆීල්ඩ් මාශල් තුමාගෙ කුමන නම් සූත්‍රයකට අනුවද?

    මේ ඔබ දකින්නේ ඔහු ඔහුගේ පමණ ඉක්මවා ගිය මමත්වය නිසා ඔහු විසින් ඔහුවම අගතියට පත් කරගන්නා අවස්ථාවකි. මොහු සමග රට සෑදීමට සිතා සිටින බබ්බුන්ගේ දැනගැනීම පිණිස මෙය මෙසේ සටහන් තබන්නෙමු.
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    ඊයේ නිව්ස්වල එකෙක්වත් මූ කියපු හරුපෙට උත්තරයක් දුන්නේ නැහැනේ. :angry::angry::angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් හිතෙන්නේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ සිරිකොතේ කුණු ඔලුවේ දාගෙන සිටීම. පොන්සේකා ඔතනින් බලාපොරොත්තු වෙන්නේ වික්කමසින්හව ආරක්ෂා කරගැනීම. ඒකෙන් අනික් රණවිරුවන්ට අපහාසයක් වෙනවා කියල පොන්සේකාට හිතෙන්නේ නෑ. :no:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මටනම් හිතෙන්නේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ සිරිකොතේ කුණු ඔලුවේ දාගෙන සිටීම. පොන්සේකා ඔතනින් බලාපොරොත්තු වෙන්නේ වික්කමසින්හව ආරක්ෂා කරගැනීම. ඒකෙන් අනික් රණවිරුවන්ට අපහාසයක් වෙනවා කියල පොන්සේකාට හිතෙන්නේ නෑ. :no:

    මට හිතෙන්නේ මෙයාට වටේ අයගෙන් එන උපදෙස් වලට එහාට මෙහාට වැනෙනවා සහ Ego එක
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,119
    3,601
    113
    Pls wear a MASK
    ෆොන්සේකා අමු කැරියෙක් නේ..උෟ රට පැත්තෙ ඉඳන් නෙමෙයි වෙන්න අැති ඔය කථාව කරන්න අැත්තේ පක්ෂය පැත්තෙ ඉඳන්.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මට හිතෙන්නේ මෙයාට වටේ අයගෙන් එන උපදෙස් වලට එහාට මෙහාට වැනෙනවා සහ Ego එක

    Ego එකනම් ඉහටත් උඩින්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,496
    8,692
    113
    රූකඩ රාජ්ජේ

    ගෙරි බල්ලා.... ඕකා කොහොමත් කැ*යෙක්..තමන්ගේ වාසියට රට පාවාදෙන unp කුහක ගතිය හොදටම පිහිටලා තියෙනවා...සුදුකොඩි කතාව අමතක කරන්න එපා

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ගෙරි බල්ලා.... ඕකා කොහොමත් කැ*යෙක්..තමන්ගේ වාසියට රට පාවාදෙන unp කුහක ගතිය හොදටම පිහිටලා තියෙනවා...සුදුකොඩි කතාව අමතක කරන්න එපා


    සුදුකොඩි කතාව අමතක කරන්න එපා