freedom එකට තිත
එලියට බහින්න නෑ යන හැම තැනම අහනව
කරදරයක් තමයි එක අතකට

බැදපු උන් කියපන්කු කසාද ජිවිතේ මොන වගේද කියලා.
godak un kiyanne 4n eke sindu okkoma delet kalla eka sinduwak dagena hamadama ahpn kiyala.ganitath oka hithnwa athi neda bn
![]()
man kmathi yana thanaka eyth ekka yanna![]()
man kmathi yana thanaka eyth ekka yanna![]()
එක සිංදුවක් අහනව වුනාට හැමදාම එකම විදියට අහන්නෙ නෑ බන්...
නෝමල් අහනව, බේස් වැඩි කරල, රැප් කරල විතරක් නෙවෙයි පැල් කවි වගෙත් අහන්න ඕන.
සාලෙ ඉඳගෙන, මිදුලෙ ඉඳගෙන අහන්නත් ඕන. සමහර වෙලාවට කන තියාගෙන අහන්නත් ඕන එතකොට තමයි රස....

Spa?yako un ekka yanna bari thanuth thiyeine.ubata ohoma hithenawanm uba badapan aha aha innathuwa
thats ma Boyඑක සිංදුවක් අහනව වුනාට හැමදාම එකම විදියට අහන්නෙ නෑ බන්...
නෝමල් අහනව, බේස් වැඩි කරල, රැප් කරල විතරක් නෙවෙයි පැල් කවි වගෙත් අහන්න ඕන.
සාලෙ ඉඳගෙන, මිදුලෙ ඉඳගෙන අහන්නත් ඕන. සමහර වෙලාවට කන තියාගෙන අහන්නත් ඕන එතකොට තමයි රස....
oka yana SpaThat's why i go to spa - Emios

තමන් තනිකඩව ඉන්න විදිහට සාපේක්ෂව තමයි. 30න් පස්සේ නම් බැඳලා ඉන්න එක හොඳයි නොබඳ ඉන්නවට වඩා හුගක් අයට. තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අනුව තමයි.

ow mta wadiya yaluwo naයාළුවො වැඩිය ආශ්රයක් නැති එකෙකුට නම් අවුලක් නෑ
අහලා තියෙන විදිහට කසාද බැදපු කපල් වලින් 3% ක් සතුටින් ඉන්නවලු. ඉතිරි 97% ම වැරදි කෙනෙක් බැන්දා කියලා හිතින් පසු තැවෙනවලු බැදලා ටික කාලෙකින්.
ජීවිතේ ගොඩක් දේවල් හරි විදිහට කරගත්තු එකෙක් නැත්තටම නැති කරන්නත්. මෙලෝම දෙයක් හරියට කරගන්න බැරිව හැමදාම කෙල වෙවී නන්නත්තාර වෙච්ච එකෙක්ව හිනිපෙත්තටම ගෙනියන්නත් කසාදෙකට පුලුවන්.
මම නම් විශ්වාස කරන විදිහට තමුන්ගෙ කසාද ජීවිතේ විදීමක ආරම්භයද එහෙමත් නැත්නම් විදවීමක ආරම්භයද කියන එක තීරණය වෙන්නෙ අපේ කර්ම ශක්තිය සහ සංසාරයේ පතාගෙන අපු විදිහටයි අනිවාර්යයෙන්ම.

Monawa kivvath chora life ban.chora gathiya wahanna anan manan style danawa trip yanawa.but attatama beluwoth maha gu life.

උඹ තරම් හොඳට ලයිප් එක විඳින උන් නෑ