|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Dhonige gloves ain karanna kiyala neda ICC eken army gloves kiyala. :eek:


    D8ZAWCPU8AAa0I8

    logo ekeda case eka?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :(:(:(
    අපරාදේ දිනන්න තියෙන මැච් එකක්
    ඔන්න india මැච් එක දවට වැස්සට කමක් නෑ. ඒත් මේක :sorry:

    okkoma wenne hodatai kiyanawane.
    eka lakunak aran sathutu wemu.
    nattam okath nathi wei.
    :dull::dull::dull::dull:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    :(:(:(
    අපරාදේ දිනන්න තියෙන මැච් එකක්
    ඔන්න india මැච් එක දවට වැස්සට කමක් නෑ. ඒත් මේක :sorry:




    machan mama nikan ahanne kata දිනන්න tibba ekak keyalda uba keyanne :lol::lol::lol:


     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංකාවේ ටීම් එකේ සනාලා ,දිල්ෂාන්ලා, ගුරාලා,අරවින්දලා,අරජුනලා මහේලලා වගේ සුපිරි බැට්ස්මන්ලා දැන් නෑ.ඒ වගේම වාස්ලා මුරලිලා චන්දනලා වගේ බෝල දාන එවුන්වත් නෑ.මේ තත්වය තුල වර්ල්ඩ් කප් එකක් ගන්න බෑ.අඩුම ගානේ දැනට ලංකාවේ ඉන්න බෙස්ට් 11වත් මේ පාර අරගෙන ගිහිල්ලා නෑ.උන්ටික හරි ගියානම් ෆයිට් එකක් දෙන්න තිබ්බා.
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    බැටින් විකට් එකක් සෙට් උනොත් අනිවාර්යෙන්ම තිසර හරි උදාන හරි ඔපෙනින් යවන්න ඕන. උන් අවුට් උනාට ඒක ලොකු ප්‍රශන්යක් නෙවෙයි.මොකද උන් දෙන්නම බෝලර්ස්ලා. එකෙක්ට හැට හැත්තෑවක් වැදුනොත් ඒක ලොකු බෝනස් එකක්.
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ක්‍රිස්ගේල් උනත් ඕන විකට් එකක නෙලන්න බලාගෙන එන්නේ.මොකද ක්‍රිස්ගේල් ගියා කියලා අනිත් එවුන්ට ප්‍රශ්නයක් නෙවෙයි.ගේල් නිකන් බිල්ලක් වගේ. වැදුනොත් අනාතයි.අවුට් උනොත් අනිත් එවුන් නෝමල් ගේම ගහනවා.තිසර හරි උදාන හරි තමයි ලොකු රිස්ක් එකකට දාන්න ඕන.මට හිතෙන්නේ උදානට අතමයි වැඩියෙන්ම හරියන්නේ.කුසල් පෙරේරා ලොකු රිස්ක් එකකට දාන්න හොඳ නෑ.මොකද දැනට ලංකාවට ඉන්න එකම ජාත්‍යන්තරවන්ඩේ බැට්ස්මන් කුසල් පෙරේරා.අනිත් එවුන් ෆස්ට් ක්ලාස්.කුසල් මෙන්ඩිස් දිනේෂ් සිල්වනම් ස්කූල්බෝයි ක්‍රිකටර්ස්ලා.ආය ඒකේ දෙකක් නෑ.තව අවුරුදු දෙක තුනක්වත් යනවා උන්ට හැදෙන්න.