|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

jakaria

Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    පොඩි වැස්සක් යනවා.රෑ වැහලා වතුර මිරිකනවා.අද ඉර එලියක් නම් එංගලන්තයටම නෑ.
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    ලංඩන් සයිඩ් එකටනම් වැස්සක් නෑ.කලුවරයි හැබයි.ඊයේ නම් දවසම පැලෙන්න අව්ව
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ada wessoth pattern ekata yanawa :baffled::baffled:

    D8cs1L9WwAAkGbK
     

    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    මම හිතන්නේ දහවල් 12 ඉඳන් පුලුවන් වෙයි ස්ටට් එකක් දෙන්න.වලාකුලු සුලග නිසා තල්ලු වෙලා යනවා .ග්‍රවුන්ඩ් එක ඩ්‍රයි නම් ගහයි.ග්‍රවුන් එක වේලෙන්නේ නෑ.
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    724
    665
    93
    11.30 am: The rain is still dropping over Bristol. There's a couple of Super Soppers lumbering across the covers, but the ground staff are still wearing their raincoats, as are the few hardy fans who are still at the stadium.