මගෙ මොනිටරයක් තියනවා. ඒකෙ ඉරි ඉරි ඇවිල්ලා ස්ක්රීන් එක බොඳවෙලා තියෙන්නෙ . මේක වොරන්ටි ක්ලේම් කරන්න දුන්නාම වෙන එකක් දෙන්න දවස් කීයක් වගේ යයිද ? මොනිටර් වොරන්ටි ක්ලේම් කරපු අය නැද්ද ?
තව පොඩි ප්රශ්ණයක් තියනවා මාරු කරන්න තියෙන්නෙ 20'' Ips මොනිටර් එකක්. ඒත් දැං උන්ගෙ ශොප් එකේ 20" ips මොනිටර් නෑ. තියෙන්නෙත් 18" LED 21" / 22" ඉතිං මෙයාලා මට මොකක් දේවිද?

Last edited: