Computer monitor

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මගෙ මොනිටරයක් තියනවා. ඒකෙ ඉරි ඉරි ඇවිල්ලා ස්ක්‍රීන් එක බොඳවෙලා තියෙන්නෙ . මේක වොරන්ටි ක්ලේම් කරන්න දුන්නාම වෙන එකක් දෙන්න දවස් කීයක් වගේ යයිද ? මොනිටර් වොරන්ටි ක්ලේම් කරපු අය නැද්ද ?

තව පොඩි ප්‍රශ්ණයක් තියනවා මාරු කරන්න තියෙන්නෙ 20'' Ips මොනිටර් එකක්. ඒත් දැං උන්ගෙ ශොප් එකේ 20" ips මොනිටර් නෑ. තියෙන්නෙත් 18" LED 21" / 22" ඉතිං මෙයාලා මට මොකක් දේවිද?
 
Last edited:
  • Like
Reactions: cbandara47

ben kenoby

Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    මම කරලා තියනවා.Unity Plaza Tulip එකෙන් monitor එක අරන් අවුරුදු දෙකයි මාස නවයකට දහයකට පස්සෙ.display එකේ පැත්තක් අවුල් ගිහින් දුන්නම ඒ වෙනුවට අලුත්ම model එකක සීල් පැක් monitor එකක් දුන්නා.:lol:
    හැබැයි.සතියක් වගේ ගියා ඒගොල්ලොන්ට fault එක බලන්න.ඊලඟ සතියෙ ගිහින් බලනකොට කිව්ව monitor එක හදන්න දාලා තියෙන්නෙ ලබන සතියෙ එන්න කියල.ඊලඟ සතියෙ ගියාම කිව්ව ඒක හදන්න බෑ කියලා අලුත්ම එකක් දුන්නා :D

    මට replace දුන්න monitor එකේ දැන් ගාන මම අවුරුදු දෙකහමාරකට කලින් ගත්ත monitor එකේ එදා ගත්ත ගානටත් වඩා වැඩී. :shocked:
     
    • Like
    Reactions: Caps Lock

    මගෙ ලඟ 20" තියෙන්නෙ ඒත් උන් ලඟ 20" නෑ ඒකයි ඊලඟ අවුල ?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Machan ube monitor ekata wada adu value ekak thiyena monitor ekak ganna epa, 18inch normal led kiyanne ube monitor ekata wada godak adu value ekakne, eka ganna epa.

    Uba kiyapan arakama hadala denna kiyala within 1 or 2 weeks, ethakan use karanna dan monitor eke value ekama thiyena ho eita wadi ekak illanna. Ehema nathnam ganna epa, arakama hadala denna kiyanna. Nathnam arun ara adu value monitor eka ube age gahala shape wenawa. Un uben assanak gani
    ips eka wenuwata led eka gaththa kiyala. Un case adinna awoth kiyapan consumer affair ekata report karanawa kiyala.
     
    Last edited:
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බලමු ඉතිං මොනවා කියයි ද දන්නෙ නෑ ?
    මටත් හිතෙනවා මාසයක් විතර නම් රස්තියාදු වෙන්න වෙයි කියලා /:sorry::sorry:

    Machan ube monitor ekata wada adu value ekak thiyena monitor ekak ganna epa, 18inch normal led kiyanne ube monitor ekata wada godak adu value ekakne, eka ganna epa.

    Uba kiyapan arakama hadala denna kiyala within 1 or 2 weeks, ethakan use karanna dan monitor eke value ekama thiyena ho eita wadi ekak illanna. Ehema nathnam ganna epa, arakama hadala denna kiyanna. Nathnam arun ara adu value monitor eka ube age gahala shape wenawa. Un uben assanak gani
    ips eka wenuwata led eka gaththa kiyala. Un case adinna awoth kiyapan consumer affair ekata report karanawa kiyala.
     
    ben kenoby

    Junior member
  • Feb 1, 2013
    63
    7
    8
    මගෙ ලඟ 20" තියෙන්නෙ ඒත් උන් ලඟ 20" නෑ ඒකයි ඊලඟ අවුල ?

    Monitor එක replace කරනකන් පාවිච්චි කරන්න හොඳ monitor එකක් ඉල්ලගන්න.ඔයා ගාව monitor එකක් තියනව නම් ඒක පාවිච්චි කරන්න මාත් තිබ්බ පරන monitor එක පාවිච්චි කලේ.වෙන පරන ඒවා නම් ගන්න එපා.
    තිබ්බ monitor එකම හදාගන්න බලන්න.panel අවුලක් නම් මාරුවක් දාගන්න බලන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මගෙ මොනිටරයක් තියනවා. ඒකෙ ඉරි ඉරි ඇවිල්ලා ස්ක්‍රීන් එක බොඳවෙලා තියෙන්නෙ . මේක වොරන්ටි ක්ලේම් කරන්න දුන්නාම වෙන එකක් දෙන්න දවස් කීයක් වගේ යයිද ? මොනිටර් වොරන්ටි ක්ලේම් කරපු අය නැද්ද ?

    තව පොඩි ප්‍රශ්ණයක් තියනවා මාරු කරන්න තියෙන්නෙ 20'' Ips මොනිටර් එකක්. ඒත් දැං උන්ගෙ ශොප් එකේ 20" ips මොනිටර් නෑ. තියෙන්නෙත් 18" LED 21" / 22" ඉතිං මෙයාලා මට මොකක් දේවිද?

    මගෙ ලඟ 20" තියෙන්නෙ ඒත් උන් ලඟ 20" නෑ ඒකයි ඊලඟ අවුල ?

    වොරන්ටි කියන්නෙ කඩේ එවුන්ට ඕන ඒව දෙන එක නෙමෙයි, මැනුෆැචරර් උන්ගෙ ෆෝල්ට් වලට දෙන එකක්
    උඹ ගනිපු එක හරි ඒකට සමාන ස්පෙක් තියන එකක් ඉල්ලපන්
    නැත්නම් පාරිභෝගික අදිකාරියට කියපන්
     
    • Like
    Reactions: Caps Lock

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,644
    12,773
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan ube monitor ekata wada adu value ekak thiyena monitor ekak ganna epa, 18inch normal led kiyanne ube monitor ekata wada godak adu value ekakne, eka ganna epa.

    Uba kiyapan arakama hadala denna kiyala within 1 or 2 weeks, ethakan use karanna dan monitor eke value ekama thiyena ho eita wadi ekak illanna. Ehema nathnam ganna epa, arakama hadala denna kiyanna. Nathnam arun ara adu value monitor eka ube age gahala shape wenawa. Un uben assanak gani
    ips eka wenuwata led eka gaththa kiyala. Un case adinna awoth kiyapan consumer affair ekata report karanawa kiyala.

    meka thama hari.. mehema thama handle karanna one. ube waraddak nathi nam consumer affairs ekata report eka gahapan. aduma gaane hadola hari ganna puluwan. uba 20ta 21 denna kiyapan 20 nathi nam. 20ta 18 denna kohomath baaa
     
    • Like
    Reactions: Caps Lock

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මම මේක ගැන දැනගෙන හිටියෙ නැහැ මචං . :cool::cool::cool:

    වොරන්ටි කියන්නෙ කඩේ එවුන්ට ඕන ඒව දෙන එක නෙමෙයි, මැනුෆැචරර් උන්ගෙ ෆෝල්ට් වලට දෙන එකක්
    උඹ ගනිපු එක හරි ඒකට සමාන ස්පෙක් තියන එකක් ඉල්ලපන්
    නැත්නම් පාරිභෝගික අදිකාරියට කියපන්

    meka thama hari.. mehema thama handle karanna one. ube waraddak nathi nam consumer affairs ekata report eka gahapan. aduma gaane hadola hari ganna puluwan. uba 20ta 21 denna kiyapan 20 nathi nam. 20ta 18 denna kohomath baaa

    :):)
     
    • Like
    Reactions: wqe123

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මට කිව්වා වෙන බෑන්ඩ් එකකින් එකක් හරි දෙන්නම් කියලා. මොනිටර් එක හදලා නැත්තං . මේ ගැන මොකද හිතන්නෙ ඔයාලා.
     
    මෙහෙම ගත්තොත් ආයි වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් ද?😓😓😓😓
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    මෙහෙම ගත්තොත් ආයි වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් ද?😓😓😓😓

    machan company eka mokakda uba gaththa?
    wena brand kiyanne monawada kiyala ahapan.AOC ehema ganna epa ewa value eka adui.uba payment karala ganne nethnam kalin gaththa eke date eke idan thama kohomath warrenty calculate karanne.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    mama 2014 samsung monitor ekak gaththa awuruddak giye naha pink line ekak awaa screen eke unta kiwwata passe aran giya sathiyak yayi kiwwa hadanna, sathiyakin giyata passe kiwwa eeka hadanna ba mita wadaa hoda ekak dennm kiyala habayi philips kiwwa mama awulk na kiyla aran awaa :D kisi awulk nathuwa wada eeka dan :yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    machan company eka mokakda uba gaththa?
    wena brand kiyanne monawada kiyala ahapan.AOC ehema ganna epa ewa value eka adui.uba payment karala ganne nethnam kalin gaththa eke date eke idan thama kohomath warrenty calculate karanne.

    mama 2014 samsung monitor ekak gaththa awuruddak giye naha pink line ekak awaa screen eke unta kiwwata passe aran giya sathiyak yayi kiwwa hadanna, sathiyakin giyata passe kiwwa eeka hadanna ba mita wadaa hoda ekak dennm kiyala habayi philips kiwwa mama awulk na kiyla aran awaa :D kisi awulk nathuwa wada eeka dan :yes:

    මට කිව්වෙ .

    ඇසුස් , ඒසර් , ඩෙල් මොකක් හරි එකක් දෙන්නම් කියලා බලමු ඉතිං . වෙන කරන්න දේකුත් නෑනෙ .😓😓