Godzilla trailer එකේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    IKL තමා මේකෙ ඉන්න film විශේෂඥය :D උඹ බලපු නැති film එකක් හොයාගන්න නැද්ද කොහෙද :baffled:
    IT පරණ එක බලල තියෙනවද අසු ගනං වලද හැත්ත ගනං වලද ආපු එක ?
    මං මේ ලඟදි ආව අලුත් එක බැලුව ටිකක් හොඳයි වගේ. පරණ එක ඊට වඩා සුපිරිද ?
    thing වල නං පරණ එක බැලුව ඒක අල්ලල ගියා :love: අලුත් එක නං තාම බැලුවෙ නෑ :no:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    U82r383.png

    මේ සින් එක මීටර් වුනේ නැද්ද? :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    U82r383.png

    මේ සින් එක මීටර් වුනේ නැද්ද? :P

    මීටර් වුනා එහෙම් පිටිංම kings landing උඩිං මකර පියාඹන සීන් එකමයි :baffled:
    intertextuality කියන්නෙ මේකට :yes:
    ඔය වගේ පට්ට සිද්දි තියෙනව. youtube එකේ සර්ච් කලා නං ලස්සන විචාර තියෙනව
    interstellar වල එහෙම කාලය මාරම වැදගත් අවස්ථා වලදි background එකේ යන සද්දෙ ඔරලෝසුවක තප්පර කට්ට යනකොට ඇහෙන සද්දෙ වගේ :love:
    යුද්ද scene වල එහෙම ගොඩක් වෙලාවට එකම විදිහට ගත්තු දර්ශන තියෙනව :love:
    GOT වල එහෙම නැති අලුත්ම නිර්මාණෙයක් තිබ්බ battle of the bastard වල jon rickon ව බේරගන්න ගිහිං බැරිවෙලා රැම්සිගෙ හමුදාව කඩාගෙන බිඳගෙන එනකොට කඩුව අල්ලගෙන ඉන්න සීන් එක :love: ඉස්සරහට එන film වල යුද්ද වල ඒ කෝනෙන් ගත්තු scene සෑහෙන්න එයි ඒක මාර angle එකක් :love:

    ටයිවින් long live the king කියන එක නං ඊට වඩා සෑහෙන වෙනස් :(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    IKL තමා මේකෙ ඉන්න film විශේෂඥය :D උඹ බලපු නැති film එකක් හොයාගන්න නැද්ද කොහෙද :baffled:
    IT පරණ එක බලල තියෙනවද අසු ගනං වලද හැත්ත ගනං වලද ආපු එක ?
    මං මේ ලඟදි ආව අලුත් එක බැලුව ටිකක් හොඳයි වගේ. පරණ එක ඊට වඩා සුපිරිද ?
    thing වල නං පරණ එක බැලුව ඒක අල්ලල ගියා :love: අලුත් එක නං තාම බැලුවෙ නෑ :no:

    heh heh... ammo mam ehematama ekek neme bn, me dawas wala nan clint eastwood ge parana films wagayak balanne, :D:D

    IT 1990 eka aniwa balahan, aluth ewwa balanna kalin, patta..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මීටර් වුනා එහෙම් පිටිංම kings landing උඩිං මකර පියාඹන සීන් එකමයි :baffled:
    intertextuality කියන්නෙ මේකට :yes:
    ඔය වගේ පට්ට සිද්දි තියෙනව. youtube එකේ සර්ච් කලා නං ලස්සන විචාර තියෙනව
    interstellar වල එහෙම කාලය මාරම වැදගත් අවස්ථා වලදි background එකේ යන සද්දෙ ඔරලෝසුවක තප්පර කට්ට යනකොට ඇහෙන සද්දෙ වගේ :love:
    යුද්ද scene වල එහෙම ගොඩක් වෙලාවට එකම විදිහට ගත්තු දර්ශන තියෙනව :love:
    GOT වල එහෙම නැති අලුත්ම නිර්මාණෙයක් තිබ්බ battle of the bastard වල jon rickon ව බේරගන්න ගිහිං බැරිවෙලා රැම්සිගෙ හමුදාව කඩාගෙන බිඳගෙන එනකොට කඩුව අල්ලගෙන ඉන්න සීන් එක :love: ඉස්සරහට එන film වල යුද්ද වල ඒ කෝනෙන් ගත්තු scene සෑහෙන්න එයි ඒක මාර angle එකක් :love:

    ටයිවින් long live the king කියන එක නං ඊට වඩා සෑහෙන වෙනස් :(

    :cool::cool::cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    heh heh... ammo mam ehematama ekek neme bn, me dawas wala nan clint eastwood ge parana films wagayak balanne, :D:D

    IT 1990 eka aniwa balahan, aluth ewwa balanna kalin, patta..

    නම ඇහුවෙත් අදයි :baffled: එයාගෙ එකක්වත් බලල නෑ :baffled:
    පරණ එක බලනව එහෙනං :yes:

    මේක බලන්න :D
    ඕක ගැන බලපු හොඳම විචාරයෙක් :love:
    interstellar වල සීන් එක එහෙම ඇහුවෙ ඕකෙං :love:
    අපිට මීටර් නොවෙන විදිහට කලිං film වල අත්දැකීම ඇසුරෙන් ඒ වෙලාවට අවශ්‍ය කරන හැඟීම ඇති කරනව :love:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Godzilla is a joke :lol:

    all our lives are jokes :(
    everything we do is a joke :(
    we are nothing but sacks of meat and bone walking around until they grow old and rot :(
    some of us don't even get to walk and live their lives rotting on a chair :(
    i think godzilla had it better than most of us :(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    all our lives are jokes :(
    everything we do is a joke :(
    we are nothing but sacks of meat and bone walking around until they grow old and rot :(
    some of us don't even get to walk and live their lives rotting on a chair :(
    i think godzilla had it better than most of us :(
    :(...:cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බුදු අම්බෝ බං :shocked:
    මේ film වල ත්‍රාසය වැඩි කරන්න බොරුවට සයිස් වෙනස් කලා කියල පෙන්නන්න හදපු එකක්ද ? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ ඉන්නෙ යන්ගරි එකේ ඉන්න එකාද කොහෙද :D ඉස්සර ජාතික රූපවාහිනියෙ ගියා මේක. ඒ කාලෙ පට්ට ඉතිං :love: මතක තිබ්බෙත් යන්ගරි නම විතරයි. පස්සෙ හොයාගෙන බැලුව මාරම අතාත්විකයි :(
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මේ ඉන්නෙ යන්ගරි එකේ ඉන්න එකාද කොහෙද :D ඉස්සර ජාතික රූපවාහිනියෙ ගියා මේක. ඒ කාලෙ පට්ට ඉතිං :love: මතක තිබ්බෙත් යන්ගරි නම විතරයි. පස්සෙ හොයාගෙන බැලුව මාරම අතාත්විකයි :(

    :D:cool:

    The History of Godzilla Is the History of Special Effects
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :D:D....

    2017 eka nan anime. Godzilla Planet of the monsters

    2016 ekath patta balahan shin godzilla a.k.a Godzilla Resurgence

    animation නං බලන්න කම්මැලියි :(
    හෙන list එකක් තියෙනව බලන්න :sorry:
    මේ දවස් වල pet sematary බලනව :love:
    සතියක් හමාරක් යනව ඉතිං film එකක් බලල ඉවර වෙන්න :lol: :sorry:
    ඒක නං පට්ට වගේ stephen king ගෙ ගොඩක් කතා පට්ට :love:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    IT පරණ එක බලල තියෙනවද අසු ගනං වලද හැත්ත ගනං වලද ආපු එක ?
    මං මේ ලඟදි ආව අලුත් එක බැලුව ටිකක් හොඳයි වගේ. පරණ එක ඊට වඩා සුපිරිද ?
    It (2017) ගොඩාක් හොඳයි It (1990) එකට වඩා. :)
    ස්‌ටීවන් කිංගෙ පොතටත් හොඳ සාදාරණයක් කෙරෙනවා අලුත් එකෙන්. :yes:
    පොත කියවලා පරණ එක බලන්න අලුත් එක මතක තියාගෙන. :cool:
    මේ අවුරුද්දේ එන්න තියෙන It Chapter Two බලන්න මාරම ආසාවකින් ඉන්නෙ මං නම්. :love:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    animation නං බලන්න කම්මැලියි :(
    හෙන list එකක් තියෙනව බලන්න :sorry:
    මේ දවස් වල pet sematary බලනව :love:
    සතියක් හමාරක් යනව ඉතිං film එකක් බලල ඉවර වෙන්න :lol: :sorry:
    ඒක නං පට්ට වගේ stephen king ගෙ ගොඩක් කතා පට්ට :love:
    :( :cool: :cool: yep..