huawei b310s 925 unlock

TMR72

Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    මචං ඔක 925 මොඩල් එක අන්ලොක් කරලා වැඩක් නැ බං..ඔකට පාවිච්චි කරන්න පුලුවන් slt4g bell4g dialog4g හොම් බ්‍රොඩ්බැන්ඩ් සිම් විතරය්..මොබය්ල් 4G වැඩ කරන්නැ..ඔක හදලා තියෙන්නෙ ඒ නෙට්වර්ක් වල සිග්නල් වලට වැඩ කරන්න..මොබය්ල් 4G වෙනම දෙන්නෙ..එකට හරියන්නෙ b310s 927 මොඩල් එක..මොබිටෙල් වලින් දෙන්නෙ ඒක..එක නම් අන්ලොක් කරොත් ඔනි සිම් එකකට වැඩ..
     
    sumithykk

    Well-known member
  • May 11, 2012
    577
    544
    93
    3g kara ganna

    මචං ඔක 925 මොඩල් එක අන්ලොක් කරලා වැඩක් නැ බං..ඔකට පාවිච්චි කරන්න පුලුවන් slt4g bell4g dialog4g හොම් බ්‍රොඩ්බැන්ඩ් සිම් විතරය්..මොබය්ල් 4G වැඩ කරන්නැ..ඔක හදලා තියෙන්නෙ ඒ නෙට්වර්ක් වල සිග්නල් වලට වැඩ කරන්න..මොබය්ල් 4G වෙනම දෙන්නෙ..එකට හරියන්නෙ b310s 927 මොඩල් එක..මොබිටෙල් වලින් දෙන්නෙ ඒක..එක නම් අන්ලොක් කරොත් ඔනි සිම් එකකට වැඩ..
    3g kara gannai oni bn. data kapenawa wadi 4g