මචං ඔක 925 මොඩල් එක අන්ලොක් කරලා වැඩක් නැ බං..ඔකට පාවිච්චි කරන්න පුලුවන් slt4g bell4g dialog4g හොම් බ්රොඩ්බැන්ඩ් සිම් විතරය්..මොබය්ල් 4G වැඩ කරන්නැ..ඔක හදලා තියෙන්නෙ ඒ නෙට්වර්ක් වල සිග්නල් වලට වැඩ කරන්න..මොබය්ල් 4G වෙනම දෙන්නෙ..එකට හරියන්නෙ b310s 927 මොඩල් එක..මොබිටෙල් වලින් දෙන්නෙ ඒක..එක නම් අන්ලොක් කරොත් ඔනි සිම් එකකට වැඩ..