Hi Elakiri community
මම ලංකාවේ ඉඳල Australia වට July වල යන්න ඉන්නවා Hong Kong හරහා. Transit එක පැය 8ක් වගේ. මට Australian permanent residency එක තියෙනවා.
මේ මගේ පලවෙනි පාර Hong Kong වල transit එකක් තියෙන. යන්නේ Cathay Pacific airline එකේ.
මට දැන ගන්න ඕනේ Sri Lanka Passport අයට transit visa එකක් ගන්න ඕනෙද Hong Kong transit එකට කියල. I do not intend to go out of the airport.
These links are from the official Cathay website.
https://www.cathaypacific.com/cx/en...advisories/hong-kong-transit-visa-waiver.html
https://www.cathaypacific.com/cx/en...hong-kong-visa-requirements-transit-twov.html
ලඟදි Hong Kong වල Transit only වුන කව්රු හරි ඉන්නවා නම් කියන්න ලොකු උදව්වක්.