ඔන්න ඉතිං කඩියටත් ලෝක සංචාරයක් කරන්න චාන්ස් එකක් හම්බුනාලු..
අපේ අයියට sounds පිළිඹද India වල training එකක් හම්බ වුනා,.ඉතිං අයියත් එක්ක මාත් යන්න එන්නද ඇහුවම මටත් යන්න පුලුවන් උනා..
ඔන්න ඉතිං කෝම කෝම හරි මාත් ගමන්ට රෙඩි උනා..
මේක නම් මං කලින් දාන ඒව වගේ මොනාද ගෙනියන්න ඕන, කොහොමද යන්නේ කින්ද මංද ඔක්කොම දාන්න බෑ..
.....
online ඉන්දියන් වීසා ෆෝම් එක ෆිල් කරන් අරන් ගියාම වීසා එක ගන්න එක ලේසි..නැත්නම් ඉතිං ඉන්දියන් වීසා ගන්න එක පුදුම කට්ටක්..
ගමනේ කාලය හැටියට ticket book කරගන්න...මං නම් ටිකට් එක කර ගත්තේ Nkar Traveles කියල කොල්ලුපිට්යේ තැනකින් මගේ යාලුවෙක් හරහා
අපේ ගමන දවස් 6.. අපි Jet Airways තමා තෝර ගත්තේ..
අපේ destination එක උනේ Bengaluru..
Sri Lanakn Airlines විතරයි කෙලින්ම එහාට යන්නේ
ඒත් අපි තෝර ගත්තේ transit route එකක්, ඒ කියන්නේ
Colombo > Chennai > Bengaluru
අපිට flight එක තිබ්බේ පාන්දර 3.50ට..
ඉතිං පැය 3කට කලින් airportඑකෙ ඉන්න ඕන අපි..
ඉතිං චෙකින් වලින් ඔක්කොම චෙක් කරල, ට්කට් එක දීල, flight එකට ඉතිං තව වෙලා තියන නිසා අපි Duty Free එකේ වටේ රවුමක් ගැහුවා...
පොඩි බෝතලයක් දැකල ඉතිං මට මගෙ සහෝදරය (MR PERERA) මතක් උනා
තවත් අපේ සහෝදරයෙක්ට මේ සම්බන්දව සුන්දර අත් දැකීම් තියන්වලු ගාල්ල පැත්තේ
අපේ flight එකට යන්න වෙලාව හරි
අන්තිමට අපි කොහොම හරි flight එකට ගොඩ වුනා කියමුකෝ...
...
smoking is prohibited
seat belt දා ගන්න
ඔන්න අපි ටේක් take off...
මෙන්න බලන්න අපේ පුංචි රට රෑට පේන ලස්සන
කොහෙ ගියත් කෑමට මුල් තැන
අපි පැය 1.45 කින් වගේ Chennai Airport එකට ලගාවුනා
චෙන්නායි ගුවන් තොටුපොල නම් චා මැක්ස්...කිසිම පිරිසිදු කමක් නෑ..දැක්කම එපා වෙනව..
අපේ බැගේජස් ටික එනකල් බලං හිටිය ..
බැගේජ් ටික අරන් අපි domestic terminal එකට ගිහින් ආයේ බැගේජ් ටික දාල නිදාගෙන හිටිය, මොකද අපේ ඊලග flight එක තිබ්බේ පැය 3කින් නිසා..
කොහොම හරි උදේ 8.50 වෙද්දි අපිට ඊලග flight එකට call කලා..flight එක ගාවට බස් එකකින් තමා ගියේ..
මේ තමා අපි චෙන්නායි ඉදල බැංගලෝර් ගියපු flight එක
ඇතුලත
ඇතුලේ ඉදන් එලිය බලද්දි..
මේවගේ අපිට free meals දෙන්නේ නෑ..අපි සල්ලි දීල තමා ගන්න ඕන..
අපි ආයේ ගුවන් ගත උනා
බැංගලෝර් ඉහල අහසේදී
පැය 1/2 විතර ගමනකින් පස්සේ අපි බැංගලෝර් ගුවන් තොටුපොලට ලගා වුනා...බැංගලෝර් airport එක නම් maxxa
airport එකෙන් එලියට එද්දි නම් ටැක්සි වලින් බේරෙන්න පුදුම අමාරුවක් තියෙන්නේ...
අපි බස් එකේ තමා එතන ඉන්දන් සේසාතිපුරම් කියන town එකට ගියේ..
මෙහ භාෂා 54කට වඩා තියනවලු, ජනගහනය කෝටි 8ක් වගේලු,
එතකොට අපේ ලංකාව කොච්චර පොඩි ද නේද?
කන්නඩා කියල භාෂාවක් තමා ප්‍රධාන භාෂාව..නම් කට්ටියගේ දැනුම අඩුයි..අපිත කතා කරන්න උනේ භාෂා 2,3ක් කලවන් කරන්..
http://en.wikipedia.org/wiki/Bangalore
මේ යන අතර මග..වැඩි වෙනසක් නම් නෑ ලංකාවයි , මෙහෙයි..
අපි ගිහින් බස් එකෙන් බහිද්දි අපේ අක්කිල 2නෙක් අවිත් හිටිය අපිව ගන්න..
ඊට පස්සෙ අපි හොටෙල් රූම් එකක් අරන් පොඩ්ඩක් මහන්සිය නිවා ගත්ත
අපි හවස් වරුවේ සිවාජි නගර් කියල තව ටවුන් එකකට ගියා බලන්න..
එහෙ තියන Shopping complex එකක් බලන්න තමා මුලින්ම ගියේ..
මේ හරියේ විදේශිකයෝ ගොඩක් ඉන්නව..ඒ වගේම ටිකක් වැදගත් මිනිස්සු ඉන්නවා ඒ හරියේ..
මෙතන තියන්වා පොඩි හොල්මන් මංදිරයක්..ගොඩක් අය ඇතුලට ගිහින් එලියට එන්නේ කෑ ගහගෙන..
එක පාර 3න් දෙනාටයි යන්න පුලුවන්..මායි තව ටිබෙට් ජාතිකයෝ දෙන්නෙකුයි තමා යන්න සෙට් උනේ..
අනේ අපි 3න් දෙනා නම් පොඩ්ඩක්වත් බය උනේ නැ..මං හිටන්නේ අපි ඊට වඩා හොල්මන් දැකල ඇති

ඒක බලල අපි පොඩ්ඩක් එලියේ ඇවිදින්න හිතුවා..
කොල්ලො එහෙම එලියෙ ඇවිද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනෙ..මොකද ඉන්දියාවෙ ල ඉන්නව..උන් 4 ,5 ක ඇවිත් එක පාරටම වට කර ගන්නව..උන්ට ඉන්දියන් රු.10ක් දෙනකල් යන්නේ නෑ..එ නිස පොඩ්ඩක් පරිස්සම්
වෙන්න එහෙම අයව දැක්කොත්..
පාරේ තියන එක එක සංඛෙත
පාර පනින එක තරම් ඉන්දියාවේ එපා කරපු කිසිම දෙයක් නෑ..එහෙ ගානක් නෑ හප්පන් යනව..මිනිස්සු 2ක්ට වඩා හැප්පෙන්න ඕනලු පොලිසියෙන් එන්න..
පොත් නම් ලාබයි..
මෙහෙ ත්‍රීවීල් වලට කියන්නේ AUTO කියල..ඔක්කොම එකම විදිහට තියෙන්නේ..uniform එකකුත් තියනව
Tags
පළතුරු නම් තියන්ව ඕන හැටියට
Bike නම් ඕන තරම්..හැබැයි හෙල්මට් නම් මෙහෙ අනිවාර්යය නැහැ..
Branded දේවල් නම් මෙහෙ තියනව ගොඩක්
IPL
එදා දචස ඒ විදිහට ඉවර කරල අපි රෑ වෙද්දි අපේ නවාතැනට ආව..