ඇහුවා බන්. (එකි නනාලු හිටියේ, ඒක වෙනම කතාවක් ) මෙහෙමලු සීන් එක. උබ කැතේ ඩිරෙක්ට් බ්‍රිස්බේන් වලට ටිකට් එක අරන් තියනවනම් අවුලක් නැතිලු. ඔස්ට්‍රේලියා,කැනඩා, ජැපැන් , කොරියා, නිව්සිලන්ඩ් යුකේ, යුඇස් හො ශෙන්ගන් කන්ට්‍රි එකකට අඩුම වැලිඩ් ටුවරිස්ට් වීසා එකක් හරි PR හරි තියනවනම් හොන්ග්කොන්ග් වීසා ඔනා නැලු.